ගුරු දෙවිවරු ඩෙල්ටා රට පුරා පතුරුවති.. මහා විරෝධතාවක්..

August 1, 2021 at 3:50 pm | lanka C news
ගුරු දෙවිවරු ඩෙල්ටා රට පුරා පතුරුවති.. මහා විරෝධතාවක්..

ගුරු විදුහල් පතිවරුන් විසින් අද නුවරඑළියේ දී දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබිණි.

තම වැටුප් විෂමතාවය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මෙම විරෝධතාවය පැවැත්විණි.

ඒ සඳහා විශාල පිරිසක් නුවරඑළිය නගරයට එක් රැස් වී සිටි සිටියහ.

කොරෝනා මාර්ගඋපදේශ යටතේ උද්ගෝෂණ විරෝධතා ආදී ජන ඒකරාශීන් නොපවත්වන ලෙස සෞඛ්‍ය අංශ විසින් දැනුම් දී තිබිණ.

මේ වන විට ඩෙල්ටා ප‍්‍රභේදය ශ්‍රී ලංකාවේ වේගයෙන් පැතිරෙමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අනතුරු ඇඟවීම් සිදු කර තිබේ.

මෙම ගුරු විදුහල්පති විරෝධතා කැදවන්නේ එවන් පසුබිමකදීය.

43,702 views

28 Comments to “ගුරු දෙවිවරු ඩෙල්ටා රට පුරා පතුරුවති.. මහා විරෝධතාවක්..”

  1. Saman says:

    සක්කිලි ගන්ජ ජේප්පො

  2. Darshana abayakoon says:

    ජනදිපතිවරනයට කලින් අති ගරු ජනාදිපති තුමා වෙච්ච පොරොන්දු අල්ලගෙන මෙහෙම උද්ගොශනය කරන්නේ අනිවාර්යෙන්ම ඩෙලටා බොකරන්න තමයි. එහෙම චන්දෙට කලින් දුන්න හැම පොරොන්දුවක්ම දෙන්න මෙතුමට දේව වරමක් නෑ නෙ. එහෙනම් කරන්න දේවල් තව කොච්චර තියෙනවද? පාස්කු ප්‍රහාරකයින්ට දඩුවම් කරනව කිව්වා, මහ බැංකු හොරු අල්ලනවා කිව්වා. චීනෙට වික්ක එවා ආපහු ගන්නවා කිව්වා, ගොවියොන්ට නොමිලේ පොහොර දෙනව කිව්වා. එහෙනම් 69 ලක්ශයක් ජනතාව මේව ඉශ්ට කරන්න කියලත් පාරට බහින්න එපැයි. මහජනතාවට එහෙම ප්‍රශ්නයක් නැත්තම් ගුරුවරුන්ට තියෙන ප්‍රශ්නේ මොකද්ද? මේක පැහැදිලිවම ඩෙල්ට පතුරුවන්න කරන වැඩක්.

  3. KP says:

    ප්‍රසිද්ධ විරෝධතාවක් පවත්වන්න නං අවම ජන සහබාගීත්වයක් පණවන්න ඕන. ඒකියන්නේ දැං 3%කල්ලිය දෙතුන් දෙනෙක් එකතු කරගන්න පුලුවන් වෙච්ච ගමං විරෝධතාවක් පවත්තනවනේ. එතකොට මාධ්‍ය එතනට එනවා. මාධ්‍ය ආවාම මේ මොකද බොලේ කියලා බලන්න මිනිස්සු වටවෙනවා. හවස ප්‍රවෘති බලන මිනිස්සු හිතනවා අප්පට සිරි මාර සෙනඟක් විරෝධතාවයට එක් වෙලා නෙ කියලා. ඒ නිසා දාන්න ඕන නීතියක් ප්‍රසිද්ධ විරෝධතාවක් සංවිධානය කරනවා නං අවම වශයෙන් 1000ක් පිරිස විරෝධතාවයට සහයෝගය දක්වන්න එන්න ඕන කියලා… ඊට අඩු පිරිසකටනං ඔය කියන අසාධාරණය වෙලා තියෙ⁣න්නේ, දුක්ගැනවිලි සභාවක් පිහිටවලා ඒ හරහා 1 to 1 කතා කරලා විසඳගන්න ඕන කියලා… බලන්න එතකොට ඔය රටපුරා විරෝධතා කියන ඒවා නිකංම නතර වෙන්නේ නැද්ද කියලා

  4. weera says:

    අපොයි ඔව් .කැබිනට් එකේ දෙයියෝ නලවපල්ලා .ඒ අහිංසකයන්ට පුලුවන්ද ගුරු පඩි වැඩි කරන්ඩ .අර බැදුම්කර , සීනි වංචාවල සල්ලිත් තාම බැරි උනානේ එකතු කරගන්ඩ .ඒවායින් එකතු කරලා දෙයි සමහර විට .එතකන් ඉන්න වෙනවා වහල්ලු වගේ

  5. Sooraya says:

    Teacher උත්ත්මයිනි. කරුණාකර පාසල් ගොස් රාජකාරියට වාර්තාකරන්න. ඉල්ලගෙන ම නෑවානේ. ඔහෙලට ස්ටාර්ලින් පඩි දෙනවා නම් එයත් එක්ක උද්ගෝෂණ කරන්න හොදේ.

    • weera says:

      දැන් සනීප ඇති .ඔය වාර්තා කරලා තියෙන්නේ.

    • Passindu says:

      Dakina dakina hema wedding ekata kade yanna purudu wenna epa..starling hari eyage bappa hair dei – thamusata prashnayakda

  6. බන්ඩා says:

    ගුරුවරු ජවිපෙ අතකොලු වෙලා. මේ ඩෙල්ටා අස්සෙ මොන වැටුප් විෂමතාද? ආණ්ඩුවට පඩි දෙන්නත් සල්ලි නැහැ.

  7. Manel says:

    These protestors get a huge publicity in in electronic media and news papers. No single media person to question/ challenge them on integrity of their action. This is the very poor state of Sri Lankan media.

  8. සකු says:

    50% කින් රජයෙ සේවකයන් අඩු කරමු

    .මේ රටේ ජිවත් වෙන්න රජයෙ සේවකයන් විතර ක් නෙමෙ නේ ඔවුන් ගෙ පමනක් වෙටුප් වෙඩිකිරීම් කොරොනා කාලේ රට වහල තියන කොට සම්පූර්ණ වෙටුප් . මේ මුකුත් පුද්ගලික අන්සයෙ සේවකයන් ට නෙහෙ

  9. Padma says:

    තොන්ඩගෙ මිනිය රට පුරා පෙරහැරේ ගෙනයද්දි, මිනිස්සු කිරිබත් දන්සැල්වල, මැනික් ප්‍රදර්ශනවල, පොහොට්ටු මීටින්වල තෙරපෙද්දි ඔය කියන අවදානම තිබුනෙ නැද්ද.
    උද්ගෝෂනේ දැකලා ආන්ඩුවට රෙවිලා නේද

Main News