ගුරුවරු වර්ජනය අවසන් කරති.. 25 සිට පාසැල් එති…

October 18, 2021 at 12:00 pm | lanka C news
ගුරුවරු වර්ජනය අවසන් කරති.. 25 සිට පාසැල් එති…

එළැඹෙන 21 එක්වන දිනය පාසල් ආරම්භ කිරීමට රජය තීරණය කළත් රාජකාරි සදහා පාසැල් වෙත වාර්තා නොකිරීමට ගුරු විදුහල්පති ඒකාබද්ධ සන්ධානය තීරණය කර තිබේ.

සිසුන් දෙසියට අඩු පාසල් පාසල් අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට රජය තීරණය කර ඇතත් ඒවායේ ගුරු විදුහල්පතිවරුන් සේවයට වාර්තා නො කරන බව එම සන්ධානයේ කැඳවුම්කරු පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියන් සඳහන් කළහ.

නමුත් 25 වැනි සඳුදා දිනයේ සිට සේවයට වාර්තා කිරීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංගම් එකමුතුව තීරණය කර ඇති බවද උන් වහන්සේ පැවසූහ.

අද දිනයේ රැස්වූ එම සන්දානයේ නායකයන් මෙම තීරනය ගත් බවද හිමියන් පැවසූහ.

තම වැටුප් ගැටළුවට විසඳුමක් ලබාදීම දෙන ලෙස ගුරු විදුහල්පති වෘත්තීය සමිති මේ වන විට වර්ජනයක් ක්‍රියාත්මක කරමින් සිටී.

131,976 views

48 Comments to “ගුරුවරු වර්ජනය අවසන් කරති.. 25 සිට පාසැල් එති…”

  1. Nimal de silva says:

    ස්ටාලින්ලා,මහින්ද ජයසිංහලා මීඩ්‍ යා ඉස්සරහා ලොරි ටෝක් දීලා දැන් ශේප් එකේ වර්ජනය අකුලගෙන ගුරුවරුත් නන්නත්තාර කරලා.මේ වගේ හොර තක්කඩියන් ගේ පස්සේ යන එවුන්ට හොද පාඩමක් මේ….

  2. චරිත් ව්දර්ශන says:

    මහින්ද,ස්ටාලින්,හොර ගනයා ඊයේ මධ්‍ය හමුවේ වර්ජනය දිගටම කරනවා කියලා ආන්ඩුවට තග දාලා අද මේ ලොන්තයෝ තුන් දෙනා ගුරුවරුන්ට කියනවා වර්ජනය නවත්වලා 25 ඉස්කෝලේ යන්නලු.මුන් නිසා සමාජයේ ගුරුවරුනට තිබ්බ පිළිගැනිමත් නැති උනා.🤮🤮🤮

  3. Sooraya says:

    මුන්ට දැන් කොරගන්න දෙයක් නැතුව ඉන්නේ ලොරි talk දුන්නට දන්නවා මුන් පස්සේ යන්නේ 3% විතරයි කියල. ගලේ පැහැරූ බළල්ලු set එකක්, වහගන්න එකක් නැතුව ඉන්නේ.

  4. priyantha says:

    මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි රාජකාරි සදහා වැඩම කරන රෝහල කුමකුද කියලත් කියන්නකො බලන්න…වෘතීය සමිති නායකයින් අදාල වෘත්තියෙන් නිදහස් කරන බවවත් නොදැන පෝස්ට් දැමීමනම් කණගාටුයි

  5. අනුර සහෝදරයා says:

    පඩියට කහින හරක් ගුරුවරු මුං

  6. කපටියා says:

    මේ ස්ට්‍රයික් කරපු ගුරු බල්ලන් පාරේ දකින දකින තැන් වලදී පොලු මුගුරු වලින් පහරදී මුන් කරපු අමානුෂික අපරාධය පෙන්නා දෙන්න ඕනෑ. මුන් අවංක ගුරුවරුන් ගේ ගෞරවය විනාශ කරා මදිවට අපේ බාල පරපුර මොට කර නාස්ති කරා මේ පර බල්ලන් සමාජයෙන් තුරන් නොකලොත් අපේ බාල පරපුර අමාරුවේ වැටෙනවා.

    • David Milli-banda says:

      දකින දකින තැන් වලදී පොලු මුගුරු වලින් POLU WALIN NOWEI… Guuuuuuuuuu gahamu කපටියා .

    • 69 MIN BAIYOO says:

      ME” KAPTI ” PAHARAYA WASSAKATAWATH PASAL GIYA EKEK NEWE
      BIYYI WAHALEK !!!

  7. විද්‍යාත්මකවremu says:

    ගුරු අරගලයේ මුහුණුවර වෙනස් කළ හැමට තුති

Main News