ගුරු පොකුර තංගල්ලෙන් පිපේ.. 37කට කොරෝනා..

August 4, 2021 at 9:20 am | lanka C news
ගුරු පොකුර තංගල්ලෙන් පිපේ.. 37කට කොරෝනා..

පසුගිය ජුලි 26 දින තංගල්ල නගරයේ පැවති ගුරු – විදුහල්පති උත්ඝෝශනයට සහාභාගි වු  ගුරුවරුන් තිදෙනෙකුට සහා විදුහල්පතිවරයෙකුට කොවිඩි ආසාධනය වි තිබේ.

තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය විසින් කොවිඩි ආසාධිත සිවිදෙනා ගේ ආශ්‍රිතයින් 51 දෙනෙකු ගේ රැපිඩි ඇන්ටිජන් පරික්ශන ඊයේ(3) දින සිදු කර තිබෙන අතර ඉන් 33 දෙනෙකුට කොවිඩි ආසාධිත බව තහාවුරු ව් තිබේ.

මෙම කොවිඩි රෝගින් 37 දෙනා අම්බලන්තොට පිහිටි කෝවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ගෙන ගොස් තිබෙන බව වාර්තා වෙයි.

– රුචිර ගාර්දියවසම්

119,327 views

39 Comments to “ගුරු පොකුර තංගල්ලෙන් පිපේ.. 37කට කොරෝනා..”

  1. Leyon Ma says:

    “දෙවිවරුන්” ටත් ලෙඩ රෝග වැළදෙනවාද?

    • jj says:

      සෙනසුරා ට බටකොළ කන්න උන කියල අහල නැද්ද ?

Main News