ගුරු වර්ජනයට තොණ්ඩමන්ගේ සහාය ගන්න සාකච්චා…

November 5, 2021 at 8:02 am | lanka C news
ගුරු වර්ජනයට තොණ්ඩමන්ගේ සහාය ගන්න සාකච්චා…

විදුහල්පති ගුරු වැටුප් විෂමතා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සහය ලබා ගැනිම සම්බන්ධයෙන් ලංකා කම්කරු කොන්ග්‍රසය සහ ගුරු වෘත්තිය සමිති අතර සාකච්ඡාවක් කොළඹ 03 මල්වත්ත පාරේ පිහිටි ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේදි පැවති බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මාධ්‍යය ඒකකය පැවසිය.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන්, ලංකා ගුරු සංගමයේ ලේකම් ජොශප් ස්ටාලින් , ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ යන මහතුන් අතර මෙම සාකච්ඡාව පවත්වා ඇත.

දෙපාර්ශවය අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා ලේකම්වරුන් දෙදෙනා හමුවේ පවසා ඇත්තේ ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරිම සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තුවේදි කරුණු ඉදිරිපත් කරන බවයි.

ලංකා කම්කරු කොන්ග්‍රසය සැම විටම වෘත්තිය අයිතිවාසිකම් ලබාදිම සදහා පෙරමුණ ගත් පක්ෂයක් බවද ජෙශප් ස්ටාලින් සහ මහින්ද ජයසිංහ යන මහතුන් හමුවේ ජිවන් තොණ්ඩමන් මහතා පවසා ඇත.

මෙම සාකච්ඡාවට ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපතිවරුන් වන සෙන්දිල් තොණ්ඩමන් සහ කනපති කනගරාජ් යන මහතුන්ද සහභාගි විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

15,289 views

4 Comments to “ගුරු වර්ජනයට තොණ්ඩමන්ගේ සහාය ගන්න සාකච්චා…”

  1. Roshan says:

    කොටි දෙමළා කොටි දෙමළට තමයි අදින්නේ…… තම්බියා තවත් තම්බියෙක්ටමයි අදින්නේ….. සිංහල කාලකන්නි පක්ෂ වලට බෙදිලා මරාගන්නවා 😂😂😂😂😂

  2. Asiri says:

    Stalin and Mahinda are pure losers. Ellenna wel hoyanawa. They know they can boss around innocent tamil parents inlike the rest of the places in the country . They want to show number of heads and they can easily do it only among uneducated, poor and vulnerable parents . Shame on you two. And may you see the makers soon and rot in hell

  3. Silva says:

    විලි ලැජ්ජාවේ බැහැ 3% ජෙප්පන්ට ගිය කල. වැදපල්ලා තොන්ඩමන් පුතාට. තොපේ මහ ලොකූ වර්ජනයට බුද්ධිමත් දෙමල ගුරුවරු බාගන්න බැහැ. තොපි සිංහල ලමයින්ගේ අධ්යාපනය විනාශ කලාට, දෙමල ගුරුවරු දෙමල ලමයින්ගේ අධ්යාපනය කඩාකප්පල් කරන්නේ නැහැ.

  4. බූරු ජෙප්පා says:

    ස්ටාලින් කොටි මිනීමරු කල්ලි සාමාජිකයා ඉන්නේ ලන්කාවෙ ලේ හලා හෝ අසමගිය ඇති කරන්නේ කොයි වෙලාවේද කියලා කල් බලමින්. මේ තට්ට මොට්ටයා ගුරුවරයෙකු නොවිය යුතුය.