ගුරු විදුහල්පතිවරුන් යලි විරෝධතා.. පාර හිරවෙයි.. දැඩි වාහන තදබදයක්…
January 12, 2022 at 12:40 pm | lanka C news
විරෝධතාවක් හේතුවෙන් මේ වන විට කොට්ටාව බොරැල්ල මාර්ගය ආ අවට සෙසු මාර්ග පැලවත්ත ප්‍රදේශයේදී දැඩි රථ වාහන තදබදයක් ඇතිවී තිබේ.
බත්තරමුල්ල පැලවත්ත අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් මෙම තදබදය ඇති වී තිබේ.
ගුරු විදුහල්පති වරුන්ගේ වෘත්තිය සංගම් විසින් මෙම විරෝධතාවය පවත්වමින් සිටී.
මේ බල්ලන්ට තව 5000 කුත් දීලා විරෝධතා කරනවා නම් වතුර නෙවෙයි වෙඩි සංග්‍රහයක් තමයි ඉල්ලනවා ඇත්තේ. පොල් බුරුවො.
මේ රජයෙ සේවකයන් තමයි රටේ සෞභාග්‍යය උදා කරන කට්ටිය මල් තියල වදින්න ඕනේ හරි නම්.
රුපියල් 5000ක් නෙමේ රුපියල් 20000 කින් පඩි වෙඩි කරන්න ඕනේ රටට වටින මිනිස්සු තමයි රජයෙ සේවකයන් කියන්නෙ
හිගන්නො අන්තිමට කාලකන්නි උනා නේ😂😂😂
පව් මේ කට්ටිය කොරොනා අවුරුදු 2කේ දිවා රාත්‍රි වෙඩ කරපු කට්ටිය ,පාරේ දෙක්කම මල් තියල වදින්න ඕනේ පුදුම පිනක් කරපු කට්ටිය නේ😂😂😂
Munta hariyanne R Premadasa “issuwa pichchuwa” theory eka
මෙ මොන කතාද ප්‍රකාශ දේශපාලන භූමිකාව තූල ඇති නාඩගම් වල භාවිතා කරන ආකාරය, ජනතාව මුලාකරන මුං සෙරම පල් හොරු රට කනව,තියේන සියලුම දේ වලටත් කටවල් වහගෙන දැන් ඉතින් හූ වරුසාවක් දෙමු මු තමයි පොහොට්ටු ගොටිටො රංගන ශිල්පීන් ශිල්පිනියන් වෙන්නේ,