ගුරු විදුහල්පති වටුප් ගැටළුවට කැබනට් අනුමැතිය දුන් විසදුම මෙන්න..

August 31, 2021 at 12:00 pm | lanka C news
ගුරු විදුහල්පති වටුප් ගැටළුවට කැබනට් අනුමැතිය දුන් විසදුම මෙන්න..

ගුරු විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද අනුකාරක සභාවේ නිර්දේශ සඳහා කැබිනට් මණ්ඩලය වසින් අනුමැතිය ලබා දි ඇත.

එසේ අනුමැතිය ලබා දී ඇත්තේ පහත ආකාරයෙන් ක‍්‍රියාත්මක වීම සදහාය.

46,620 views

14 Comments to “ගුරු විදුහල්පති වටුප් ගැටළුවට කැබනට් අනුමැතිය දුන් විසදුම මෙන්න..”

  1. ගෞම් ඊයාරාජ් says:

    විරුවාට චන්දය දීපූ බහුතරයක් ගොන්නට රාජ්ය සේවකයො ඇතුලත් , දැන් උබලට අම්බානේට සැප ඇති නේහ් ,දුන්න චන්දෙට වටිනාකමක් හම්බ වෙනකොට..😂😂😂

  2. Crazy says:

    අප මළගෙවල්වල විනෝද වන්නේ නැත. මේ අවස්ථාවේදී මෙපමණ අපහසුවකින් රජය කටයුතු කර යන විට මෙම ගුරුවරුන් කරන්නේ ආනන්තරිය පාපකර්මයකටද වඩා පාපයකි. මම මෙම රජයට චන්දය ප්‍රකාශ නොකළද මෙවැනි අති අසාධාරණ වැඩ වර්ජන නිසා අපේ රටට ඇතිවන කළු පැල්ලම් කෙසේ මකා දමන්නද? ගුරුවරුන් තම වගකීම් නිසි ලෙසම කරන්නේ නම් මෙපමණ අමතර පන්ති සඳහා දෙමාපියන් විය පැහැදම් කරන්නේ මක් නිසාද? රට රැකගැනීමට මෙම ආණ්ඩුවට තම චන්දය ප්‍රකාශ කළ ගුරුවරුන් රට රක ගැනීමේ වැදගත් පියවරක් වන රටේ සිසු දුව දරුවන්ගේ අධ්‍යාපන අයිතිය මෙවැනි අපහසු අවස්ථාවකදී කිසිසේත්ම සාධාරණිකරණය කල නොහැකි වන පටු අරමුණු උදෙසා බිල්ලට දීම ඇත්තෙන්ම හාස්‍යට කරුණකි.

  3. ගුත්තිල says:

    ඉන්නට මැරෙනකං කකා රස්සාවක් ලෙස කර ගත්තේ උන්
    තමයිනෙ ගුරු වෘත්තියම අනේ…..
    ඊට වැඩි දෙයක් නොම දන්නා තැන එතැනයි වෘත්තිය නතර වුණේ…..
    නම්බුත් ඕනෑ ලොකුකම ඕනෑ බඩට නොකෑවත් කෑම අනේ…..
    මේ ගුරු ගොන් වාහෙලා රටට බර බව පහුගිය දිනවල දැනුනා නේ…..

  4. putano says:

    ගෞම් ඊයාරාජ් muge aga purahama molaya,,,uba nanna epa mole hedaii

Main News