ගුරු විරෝධයට සහාය පල කරමින් දෙමව්පියන් විරෝධතා..

November 3, 2021 at 7:18 pm | lanka C news
ගුරු විරෝධයට සහාය පල කරමින් දෙමව්පියන් විරෝධතා..

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නුවරඑලිය නගර සිමාවේ සිංහල,දමිල සහ කතොලික පාසල් වල ඉගැනුම ලබන සිසු සිසුවියන්ගේ දෙමව්පියන් (03) දින එම පාසල් ඉදිරිපිට ප්‍රධාන මාර්ග වල සාමකාමි ලෙස උද්ඝෝෂණයක නිරත විය.

ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවයට සහය පල කරමින් එම දෙමව්පියන් උද්ඝෝෂණයේ නිරත විය.

උද්ඝෝෂණයේ නිරත වු දෙමව්පියන් කියා සිටියේ ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ගැටළුවට කඩිනමින් විසදුම් ලබා දි තම දරුවන්ගේ අධ්‍යපනය ඉහල දැමිමට පියවර ගන්නා ලෙසයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

12,857 views

12 Comments to “ගුරු විරෝධයට සහාය පල කරමින් දෙමව්පියන් විරෝධතා..”

  1. ආණ්ඩුව ඔය පරයන්ට ගියෝත් බෝඩ් අල්ලන උත්තමයන්ට සිතු පැතු සම්පත් ලැබෙනවාලු😃😃😃

  2. Watch Lanka says:

    How much they get paid to hold the board?

    • Sahan says:

      නිරූපමා රාජපක්ෂගේ ඩොලර් ගිණුමෙන් එක ඩොලර් එක ගැන දීලා

      • fass says:

        Naa ban Nirdhana panthiya wenuwen pani sitina Dhanapathi 3% jepponge billion ganan wasthuwen tikak deela.

  3. Hi says:

    මේ දෙමාපියන් අසරණයි. ගුරු දෙවිවරු එන දෙමාපියන්ගේ නම් list එක ගන්නවා.
    ඒකට බයේ මේ අය යන්නෙ.මොකද ලමයා ඉගෙනගන්න ඕනනෙ.
    මේ ආණ්ඩුව ට මොලේ තියෙනවානම් කරන්න තියෙන්නෙ TV channel එකක් දමන්න දුරස්ථ අධ්‍යාපනයට.
    දැන් ගුරුවරුන් tusion දෙන්නෙත් online method එකටනෙ.

  4. dev says:

    demawpiyanta kiyanan nomile adyapanaya epa salli ganan kiyala utgoshanaya karanna. ewagen wadi padi denna

  5. පිටිසරයා says:

    මේ දෙමව්පියන් ඇවිත් තියෙන්නේ කැමැත්තකින් නෙමේ, ගුරුවරු ළමයින් හරහා කරපු බලපෑම් නිසා

  6. බූරු පුතානෝ says:

    ජේවීපී ගුරු බල්ලන් මේ දෙමාපියන් රවටනු ලබා ඇති බව පෙනෙන්නේ. නියම ගුරුවරුන් කිසිදා ලමයින් අමාරුවේ දමන්නේ නැහැ. ගුරුවරුන් වීමට සුදුසුකම් නොමැති ආකල්ප වලින් හීන සක්කිලි හැත්තක් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමේ විපාක දැන් ගෙවනවා. මුන් දේශපාලන බලවේග බදාගෙන උන්ගේ පස්ස ලෙව කාලා රස්සාවක් අරගත්ත උනාට හිත යටින් මුන් තිරිසනුන්. මුන්ට කවරදා හෝ ලමයින් ගැන අනුකම්පාවක් නොමැති අතර මුන් දේශපාලන හෙන්චයියන් පමණි. මුන් මේ රැකියාවෙන් එලවා නොදැම්මොත් ඉදිරි ආන්ඩු වලට කරන්නේත් මේකමයි. මේ හොර ගුරු බල්ලන් රටටම ශාපයක්.

  7. Sura says:

    ඇත්තට ම මේ සියලු දෙනාම පාසල් සිසු දරු-දැරියන්ගේ දෙමාපියෝ ම ද ????
    බොහෝ දෙනෙක් සිය දරුවන්ගේ අධ්‍යාපනය ගැන හිතලා අසරණ වුුණු දෙමාපියෝ.
    කොහොම වුණත්, ඉදිරියේදී රටේ සියලූ ම භාණ්ඩ මත පැනවෙන වකු බදු වැඩීවීම ගැන මේ අය අනියමින් හෝ කැමැත්ත ඵල කරනවා.

  8. MD says:

    සජිත් අනුර කල්ලි කරන මේ සහාසික අපරාධ නිසා කවදාවත් ඵ් අයට මේ රටේ පාලනයක් ලැබෙන්නේ නැ නැම තමයි.මොකක්ද මේ.රටේ විපක්ෂ නායකයෙක් රට ලෝකේ ව්‍යසනයක් තියෙන අවස්ථාවක හැසිරෙන විදිය මෙහෙම ද?කෝරෝනා ලංකාවෙන් තුරන් වෙලා කියලා හිතලද මෙහෙම හැසිරෙන්නේ?

  9. Sumith says:

    ඒ දෙමව්පියන්ටත් දේශපාලනයක් තියනවනෙ ලංකාවෙ සිස්ටම් එක අනුව. උද්ඝෝෂකයන්ට සහය පක්ශවල දෙමව්පියෝ යනවා ඉතිං

  10. 3ත් නැති ජෙප්පා says:

    මුන් නම් දෙමව්පියො වෙන්න බෑ

Main News