ගුරු සංගම් නියෝජිතයන් 15ක් කොරෝනාවෙන් මිය ගිහින්…

August 21, 2021 at 3:50 pm | lanka C news
ගුරු සංගම් නියෝජිතයන් 15ක් කොරෝනාවෙන් මිය ගිහින්…

කොරෝනා ව්‍යාප්තිය නොතකා පෙළපාළි හා විරෝධතාවල නිරත වූ ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයන් පහළොස් දෙනෙකු පමණ මේ වන විට වෛරසය ආසාදනය වීමෙන් මිය ගොස් ඇතැයි දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

මෙසේ මියගොස් සිටින පිරිස අතර විදුහල්පතිවරුන් තිදෙනෙකු හා සෙසු පිරිස ගුරුවරුන් බවත් එම පක්ෂයේ නායක සුදත් හේවාපතිරණ මහතා පැවසීය.

මෙම පිරිස වෛරසයට ගොදුරු වී ඇත්තේ සෞඛ්‍ය උපදෙස් නොපිලිපැදීම නිසා යැයි ද ඒ මහතා තව දුරටත් සඳහන් කළේය.

73,151 views

76 Comments to “ගුරු සංගම් නියෝජිතයන් 15ක් කොරෝනාවෙන් මිය ගිහින්…”

  1. Saman says:

    Muruttetuwe tama rata gini tiyala mehema winasayak kale

  2. Silva says:

    ජෝසප් ස්ටාලින් , මහින්ද ජයසිංහ , ජේවීපී කාරයෝ සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ . කෝ දැන් ඒ පාහරයෝ.

    • MD says:

      දෙයියනේ ඔයාට සජියගේ කල්ලිය අමතකද?ඵක ඵක මන්ත්‍රීන්ට මිනිස්සු කී දෙනෙක් උද්ඝෝෂණ පෙලපාලි වලට ගෙනල්ලා දාන්න කියලා ඔය සජියා කිව්වෙම නැද්ද.ඵ්ක කලේම නැද්ද තිරිසන්නු විධියට.මේවාට නඩුපවරන්න.

  3. MD says:

    ඇත්තටම මේ වේලාවේ පෙළපාලි උද්ඝෝෂණ පවත්වන්න නොදී සිටීමට අධිකරණයට තීන්දුවක් ගත නොහැකි වුයේ කුමන පදනමක් මතද?හේතුව සමහර ඇප දීම නොදීම තීරණය කරන්නේ ඵහි සාක්ෂි කරුවන්ට වන බලපෑම් මතනම් මෙතන අනිවාර්යෙන්ම ජනතාවට මේ වයිරසය බලපෑම් කරනවා නේද?

  4. No name says:

    ඕව පල් බොරු ගුරු උද්ඝෝෂණ වලින් කොරෝනා හැදුණු ගණන බින්දුවයි මොකද ගුරුවරු සියයට සීයක් සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් ඇතුවයි උද්ඝෝෂණය කළේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම ළමයින්ට ඉගැන්නුවෙත් ගුරුවරු

  5. JR says:

    කල දේ, පල දේ…

  6. අනුර කුමාර දිසානායක says:

    ගුරුවරු ඉස්සරහට දාලා මමනම් බේරුණා
    (මීට අනුර කුමාර දිසානායක )

  7. Baiya says:

    ඔය මොනවා කිවත් බිම් මට්ටමේ බයියෝ දැන් අජිත්ට සහ ජෙප්පොන්ට . එක්සත් ජාතික පක්ෂේ ජෙප්පෝ තරම්වත් චන්ද ගන්න බැරි උනානේ 😀 විමල් මහත්තයාගේ ආයු කාලය මේ වසර අවසන් වෙනකොට ඉවරයි