ගුරු සමුපකාර ඡන්දයෙන් මුස්ලිම් බලකොටුවක දී ජවිපෙ පරදා පොහොට්ටුවට දැවැන්ත ජයක්…

June 8, 2019 at 5:30 pm | lanka C news
ගුරු සමුපකාර ඡන්දයෙන් මුස්ලිම් බලකොටුවක දී ජවිපෙ පරදා පොහොට්ටුවට දැවැන්ත ජයක්…

අද පැවැති ගුරු සමුපකාර නිලවරණයේ මුතුර් අංක එක කලාපයෙන් ඡන්ද 55 ක් දිනාගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කල කණ්ඩායම ජයග්‍රහණය ලබා තිබේ.

එහිදී ජනතා විමුක්ති පෙරමුණ ලබා ඇත්තේ ඡන්ද 35ක් පමණි.

ජයග්‍රහණයේ විශේෂත්වය වන්නේ  පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැවැන්ත පරාජයක් ද ලද ප්‍රදේශයක් වීමයි.

මෙම කලාපය මුස්ලිම් බහුතර ජනතාවක් වෙසෙන ප්‍රදේශයක් වීම ද විශේෂත්වයකි

40,526 Viewers

3 Comments to “ගුරු සමුපකාර ඡන්දයෙන් මුස්ලිම් බලකොටුවක දී ජවිපෙ පරදා පොහොට්ටුවට දැවැන්ත ජයක්…”

  1. ranjan says:

    පෙරමග ලකුණු

  2. Kadiya says:

    Islam friends refuse vahabist and join to major streem.

  3. Mahesh Gamage says:

    this is a good sign and I think the peace loving Muslims should join the main stream and reject the extremist leaders.

    In our country there is minority issue. it is a situation created by the minority leaders for their survival. Like us they too need to get rid of nasty leaders.
    Lets join hand for a bright future.

Main News