ගුවන් ටිකට් මිල 27%කින් ඉහලට….

March 11, 2022 at 8:40 am | lanka C news
ගුවන් ටිකට් මිල 27%කින් ඉහලට….

සියලුම ගුවන් ගමන් වල ගුවන් ප්‍රවේශපත්‍ර ගාස්තු 27% කින් ඉහළ දමා තිබේ.

මෙම මිල ඉහල දැමීම අද දිනයේ සිට ක්‍රියාත්මක වන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.

24,948 views
Main News