‘ගුවන් තොටුපලට හා රජයේ ගොඩනැගිලිවලට ප‍්‍රහාරයක්’ යයි තොරතුරක්… ආරක්‍ෂාව තර කර පෙරහුරු කරයි..

September 16, 2021 at 10:00 am | lanka C news
‘ගුවන් තොටුපලට හා රජයේ ගොඩනැගිලිවලට ප‍්‍රහාරයක්’ යයි තොරතුරක්… ආරක්‍ෂාව තර කර පෙරහුරු කරයි..

කටුනායක ගුවන් තොටුපළට යන ප්‍රහාරයක් එල්ල කරන්නේ ඇයි ලැබුණු විද්‍යුත් ලිපියක් හේතුවෙන් එහි ආරක්ෂාව තර කිරීමට කටයුතු කර තිබේ.

අදාල ඊමේල් පණිවිඩය ගුවන්තොටුපලේ නිල වෙබ් ලිපිනය වෙත යොමු කරමින් සඳහන් කර තිබුණේ එළැඹෙන විසි වෙනිදා ගුවන්තොටුපළට හා රජයේ ගොඩනැගිලි වෙත ප්‍රහාරයක් එල්ල කරන බවයි.

එසේ නොකරන්නට නම් සිව්දෙනෙකු නිදහස් කරන ලෙස ද ඔවුන් ඉල්ලා තිබිණි.

මෙම පණිවිඩය මෙරටට යොමුකර ඇත්තේ බංග්ලාදේශ හමුදාවට අයත් ආයතනයක වෙබ් අඩවියකට හැකර් ප්‍රහාරයක් එල්ල කර ඒ මගින් බවද හෙළිවී තිබේ.

කෙසේ නමුත් මෙම තත්ත්වය මත කටුනායක හා මත්තල ගුවන්තොටුපලවල ආරක්ෂාව තර කර ඇති අතර හදිසි අවස්ථාව සම්බන්ධයෙන් පෙරහුරු ද ක්‍රියාත්මක කර තිබේ.

74,355 views

21 Comments to “‘ගුවන් තොටුපලට හා රජයේ ගොඩනැගිලිවලට ප‍්‍රහාරයක්’ යයි තොරතුරක්… ආරක්‍ෂාව තර කර පෙරහුරු කරයි..”

  1. නානසාර says:

    ගල අත්තේ නාන සාර වැඩ අරඹයි. සිහළුනි නැගිටියව් තලේබාන් ගෙන් රට බේරා ගනිව්. නැතිනම් ඊළඟ ඡන්දෙ කොහොම දිනන්න ද? පින්වතුනි.

    • Sumith says:

      2015 ඉඳලා යහපාලුවන්ට ඕවා ගැන කියද්දිත් කලේ බුද්ධි අංශ දුර්වල වෙන්න ඉඩ හැරීම විතරයි. අන්තිමේ 2019 අප්‍රේල් ගැහුවට පස්සෙ කිව්වෙ , කිව්වට එච්චර දෙයක් වෙයි කියලා හිතුවෙ නැතිලු.

      හැමදේම දේශපාලනීකරනය කරලා හෑල්ලුවට ලක්කරන්න එපා කකරුණාකරලා

  2. Sunil Perera says:

    Praharayak sidu weemata pera mewani perapuhunuwak sidu kirima ita watinawa ein praharakayan eya hakula ganimata uwada pasu bata wanne nh. rajaya me welawe arakshawa wenuwen itha hoda kramawedayak karagena yanawa.

  3. Sagarika Alvis says:

    ane ithin deyak wenna issella ganna kriya marga godak wadagath. eh wagema oun alla ganimada wadagath.

  4. Chathura Gunarathna says:

    jathika arakshawa wenuwen rjaya gnna kriyamarga itha hodai. waha waha oun soya gatha uythui.

  5. රුක්ෂාන් සිල්වා says:

    දෙයක් වෙන්න ඉස්සෙල්ලා ඒක නවත්තන්න ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ගයට ගොඩක් සතුටුයි.

  6. හොර හාමුදුරුවන් සෙට් එක says:

    මේ….! ඡන්දේ ලගයි වගේ.
    පෙරහැර ඵන්න ඉස්සෙල්ලම කස කරුවන්ගේ කස පහර අපට ඇහිල තියනව.

Main News