ගුවන් තොටුපලේ ප‍්‍රභූ පර්යන්ත වසා දමති.. VIPලා සාමාන්‍ය ජනතාව සමග පෝලිමට දමති..

May 6, 2022 at 10:00 am | lanka C news
ගුවන් තොටුපලේ ප‍්‍රභූ පර්යන්ත වසා දමති.. VIPලා සාමාන්‍ය ජනතාව සමග පෝලිමට දමති..

කටුනායක ගුවන් තොටුපොළ සහ මෙරට සියලු ගුවන්තොටුපළවල්වල ප්‍රභූ පර්යන්තයෙන් හි කටයුතු අද දින සිට අත්හිටුවීමට ශ්‍රී ලංකා ආගමන හා විගමන නිළධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

ඔවුන් සඳහන් කරන්නේ රට තුළ ඇති වී තිබෙන අර්බුදය විසඳීම සඳහා ජාතික වැඩපිළිවෙළක් සකස් කර නිශ්චිත විසඳුමක් ලබා නොදෙන තෙක් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය යන බවයි.

එම සංගමය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියි.

එම නිවේදනය මෙසේය.

 

66,573 views

14 Comments to “ගුවන් තොටුපලේ ප‍්‍රභූ පර්යන්ත වසා දමති.. VIPලා සාමාන්‍ය ජනතාව සමග පෝලිමට දමති..”

  1. The Funeral Director says:

    අයියෝ ! එතකොට අපි කොහොමද ඩොලර් මිටි, මැනික් පසුම්බි , රත්තරන් ටික එහා මෙහා කරගන්නෙ ?
    මෙිකෙන් රටෙි සංචිත වර්ධනය වෙන්න මග පෑදෙන්න පවා ඉඩ තිබුනට, අපේ ෆොරින් පෙුාපටීස් වලට අවුල්නේ…..!

    • SAM says:

      උබෙි වයිෆ් එක්කං පලයං හොදට ඉඩතියෙනවා කතා දෙකක් නෑ කන්ටෙිනර් එකක් හරි දැමිමැකි අත්දැකීමෙන් කියන්නේ

  2. Banda says:

    Ithama hoda vadak.

  3. rata perata says:

    Well done. Hats off and respect .

  4. Hudson says:

    Great. Hidden Bravery has come out

  5. 225 ම එපා says:

    කරුණාකර පර්ස් පරෙස්සම් කර ගන්න. පික්පොකට් කාරයෝ මාල වලලු ආභරණ හොරු වෙනම යැවීමට දැන් අපහසු බැවින් හා රට ඉඳලා එන යන අය අතර ගැවසෙන බැවින් කරුණාකර පර්ස් මාල වලලු වැනි රත්තරන් හා වටිනා බඩු ප්‍රවේශම් කරගන්න.

  6. සිසිල් සුදේශ් says:

    නියමයි. අනික් හැම තැනමත් මේ හැතිකරේට තියන වරප්‍රසාද නැති කරමු.

  7. Gihan says:

    Well done. That’s great.
    Appreciate

  8. Kandy Whip says:

    Very good initiative. Thank you very much for all those brave officers at BIA. This is the resistance that each on of us should show to all those who robe our money

  9. Badurdeen says:

    හොරෙන් රට පනින කුඩු මුදලාලිලාවත් අහුවෙයිද මන්ද

  10. Hats off officers says:

    That’s ideal dear officers. If everybody respect every human being as another valuable human being , no one should be above or below anyone. While the general people know country’s rule they know how to behave. At instances where less intelligent do not follow rules, then you should explain it to them kindly. Sri Lankans are not hooligans. You can see some misbehaving, when politicians get foolish people to drink to take them In rallies.

Main News