ගුවන් තොටුපලේ ප්‍රභූ පර්යන්ත වසා දමති.. VIPලා සාමාන්‍ය ජනතාව සමග පෝලිමට දමති..
May 6, 2022 at 10:00 am | lanka C news
කටුනායක ගුවන් තොටුපොළ සහ මෙරට සියලු ගුවන්තොටුපළවල්වල ප්‍රභූ පර්යන්තයෙන් හි කටයුතු අද දින සිට අත්හිටුවීමට ශ්‍රී ලංකා ආගමන හා විගමන නිළධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.
ඔවුන් සඳහන් කරන්නේ රට තුළ ඇති වී තිබෙන අර්බුදය විසඳීම සඳහා ජාතික වැඩපිළිවෙළක් සකස් කර නිශ්චිත විසඳුමක් ලබා නොදෙන තෙක් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය යන බවයි.
එම සංගමය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියි.
එම නිවේදනය මෙසේය.
මේ රටේ හොරකම රජයන ප්‍රධානම තැනක් තමයි මේ. මුන් තරම හොරා කන, වංචා එකක් නැති තරම්. හොරුන්ගේ නිවේදන වලටත් හුරේ දාන්න තරම් අපි පහතට වැටිලා. ඕනි කෙනෙක් දන්නවා මේ සෙට් එකේ ගෙනියන මාෆියාව. මේ හොරකමත් රාජපක්ෂලාගේ හොරකම් වගේම අතුගා දැමිය යතුයි. මුන් ඔක්කොම කරන්නේ යුනියන් එකට මුවා වෙලා. මුන්ගේ ජවිපෙ යුනියන් එක තමා රේගුවේ උන්ගේ එකෙක් හොරකම් කරලා ඇල්ලුවත් ස්ට්‍රයික් කරන්නේ නිදහස් කරගන්න. මේවා නොදන්නා අපි අප්පුඩි ගහන්නේ අපේම වල අපිම කපන ගමන්.
තාවකාලිකව නෙවෙයි හැමදාටම වහලා දාන්ඩ ඕනෙ. ඕකුන්ට සාමාන්‍ය ජනතවටවත් හම්බවෙන පහසුකම් හම්බ වෙන්න හොද නෑ.
අැති දැන්වත් තේරුනා ඕකුන්ට රට නෙමෙයි යන්ඩ දෙන්ඩ ඕන හැතිකරේට ප්ලේන් එකේ යද්දි වතුර වීදුරුවක්වත් දෙන්ඩ නරකයි.සාමාන්‍ය ජනතාව යන එකේම යවන එක හොදයි පෝලිමේ ඉද්දි ටොක්ක ටොක්ක හරි අනින්ඩ ජනතාවට ඉඩදිය යුතුයි..