ගුවන් තොටුපල අසලින් බෝම්බයක් සොයාගනී..
April 22, 2019 at 12:02 am | lanka C news
කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපල ආසන්නයේ ආඩිඅම්බලම ප්‍රදේශයෙන් බෝම්බයක් සොයාගත් බව ගුවන් හමුදාව කියයි.
PVC නලයක් තුල මෙම බෝම්බය පිපිරවීමට සකස් කර තිබූ බවත් හමුදාව විසින් එය නිෂ්ක්‍රිය කල බවත් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.
මේ ආණ්ඩුව තාමත් මුස්ලිම් සරණාගතයින්ට රටට එන්න ඉඩ දෙනවා.
වහාබි කාරයෝ රෙද්ද අස්සේ දාගත්තම දෂ්ඨ කරන්නේ අහිංසක මිනිස්සුන්ට මිසක් දේශපාලුවන්ට නෙවේ.
වෙනදා පල්ලියට යන දේශපාලුවෝ එකෙක්වත් අද පල්ලි ගිහින් නෑ. උන් ඔක්කොම බේරිලා.
මුකුත් නොදන්නා අහිංසක මිනිස්සු මැරිලා.
බුද්ධි අංශ වලින් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එන බවට අවශ්‍ය තැන් වලට අනතුරු අගවලා තියනවා.
මේ ආණ්ඩුව ඒ ගැන ජනතාව දැනුවත් කලෙත් නෑ. ජනතාවගේ ආරක්ෂාව වැඩි කලෙත් නෑ.
දේශපාලුවන්ට පමණක් පල්ලි යන්න එපා, ආරක්ෂා වෙලා ඉන්න කියල තියනවා.
සිරා සිංගප්පූරු පැන්නා.
අනුර කුමාර කැනඩාවට පැන්නා.
තවත් බොහොමයක් කල් තියා රට පැන්නා.
වෙනදා පල්ලි යන දේශපාලුවෝ අද ගෙවල් වලට වෙලා හිටියා.
මුකුත් දන්නෙ නැති ජනතාව පල්ලි ගොස් මරණයට පත් වුනා.
කඩේ ගියා මදිද? තව පලයන් පුතා…… තව පලයන්…………
With the latest carnage by racist minorities, all such suspected people should be monitored by a special authority.!!! Otherwise these brainwashed minorities will go to any extent to kill innocent people.!!
Security should be tighten all over the country and suspected people monitored like in all other countries are doing.!!
The culprits of this carnage should be punished severely for this as there may be further attacks, if there is no proper monitoring and loss of lives.!!!
Our Immigration and Emigration must be more tighten and unwanted people coming to our country for carnages should be deported from the airport itself without giving visas.!!!
Since there is an open policy visa system introduced, any culprit can enter the country without any trouble, which is very dangerous.!!!
A new security system should be introduced, with tight rules introduced before granting visas, as there can be more such attacks to kill innocent people around the country.!!!
Ratakata mepamana agayak dun UNP yata jaya wewa
මධ්‍යස්ත දාර්ශනිකයින් හට මෙසේ ලියමි ,
කරුණාකර ඔබගේ චන්දය පාවිච්චි කිරීමේදී ඔබගේ දාර්ශනිකකම උතුරා යන්න ඉඩ නොදෙන්න.මන්දයත් එහි පල විපාක ඊයේ සිට අපි භුක්ති විදිමින් සිටින නිසාය.යුද්දේ කාලේදී එලියට ආපු නැති දාර්ශනික කතා එඩිතරකම් සිල්ලම යුද්දේ ඉවර වෙලා අවුරුදු 5 ක් යද්දී එලියට පැමිණි නිසා අපි වගේ ජාතියක් අද කදුළු වගුරවමින් සිටි.රටේ සිස්ටම් වෙනස් කරන්න කලින් රටේ ආරක්ෂාව ගැන හිතුවද එක විනාඩියකට? රටේ රණවිරුවෝ හිරේ වැටෙද්දී ඒ වෙනුවෙන් නැගුවද එක හඩක්? ඒත් රටේ සිස්ටම් වෙනස් කරන්න කතාව. දැන් ඉතින් සිස්ටම් වෙනස් කරන්න කලින් රස්සාව කරලා පරිස්සමින් ගෙදර එන විදියක් ගැන හිතපන්.
think twice before you vote. Country first
දැන් සුවපතිට සුවයි නේද?