ගුවන් තොටුපල පිවිසුම් මාර්ගය වසා දැමේ.. සැක කටයුතු මෝටර් රියක්..
April 25, 2019 at 11:20 am | lanka C news
කටුනායක ගුවන්තොටුපළේ පිවිසුම් මාර්ගය තාවකාලිකව වසා දැමීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇත.
එම මාර්ගයේ ගමන් කල සැක කටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමට මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.
මෙම මෝටර් රථය ගුවන් තොටුපළ දෙසට ගමන් කරමින් සිටියදී ආරක්ෂක අංශ එය නවත්වා පරීක්ෂා කර ඇත.
මේ හේතුවෙන් ගුවන් තොටුපලෙන් පිටත් වන යානාවන්ද ප්‍රමාද කිරීමට එහි පාලනාධිකාරිය කටයුතු කර ඇත.
මුස්ලිම් අන්තවාදයට මුල්ම විරෝධය ආයුත්තේ මුස්ලිම් සමාජය තුලින්මය. එයට මුස්ලිම් ජනසමාජය පෙළඹවීම සදහා බෞද්ධ, කතෝලික, හින්දු සියලු දෙනාම මුස්ලිම් ව්‍යාපාරිකයන් සමග ගනුදෙනු කිරීම වහාම නැවැත්විය යුතුය. එවිට මුස්ලිම් ජන සමාජයම මොවුන්ව නිවැරදි කරනු ඇත.
Agree 100%