ගුවන් තොටෙන් හොරන් පැන්න ඉතාලි කොරියා චණ්ඩින් මාට්ටුයි.. ගම්මුන් එක්ව බලෙන් නිරෝධායනය කරන්න ලෑස්තියි..

March 14, 2020 at 12:02 am | lanka C news
ගුවන් තොටෙන් හොරන් පැන්න ඉතාලි කොරියා චණ්ඩින් මාට්ටුයි.. ගම්මුන් එක්ව බලෙන් නිරෝධායනය කරන්න ලෑස්තියි..

රජය විසින් සිදුකරන නිරෝධාන කටයුත්තට සහභාගී නොවී ගුවන්තොටුපලේදී රහසිගත ලෙස පිටවී නිවෙස් බලා ගිය කිහිපදෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු මේ වන විට සමාජ ජාල ඔස්සේ හෙළිදරව් කරමින් ඇත.

හෙලිදරවු කරන්නන් පවසන්නේ ඉතාලියේ සහ දකුණු කොරියාව සිට පැමිණි පිරිස් මේ ආකාරයෙන් ගුවන් තොටුපලේදී පැන විත් සිය නිවාසවල වාසය කරන බවයි.

ඔවුන් ඉල්ලා සිටින්නේ පොලිසිය ලවා හෝ මෙම පිරිස් කැඳවා ගෙන ගොස් නිරෝධායන කටයුතු සිදුකරන ලෙසයි.

සමාජ ජාලා වෙත එම පුද්ගලයන්ගේ නම් ගම් සහිතව තොරතුරු මුදාහැර මුදාහැරීමට ප්‍රදේශවාසීන් විසින් කටයුතු කර ඇත.

එම පිරිස් නිරෝධායනයට ලක් නොකර නිදහසේ ගම්බිම්වල හැසිරීම ජන ජීවිතයට අතිශය අවදානම් බව ඔවුන්ගේ අදහස වී ඇත.

කොරොනා රෝගීන් තිදෙනකු ඊයේ දිනයේදී හමු වීවෙන් පසු එම ප්‍රදේශවාසින් මේ බව හෙළි කර ඇත.

329 views

21 Comments to “ගුවන් තොටෙන් හොරන් පැන්න ඉතාලි කොරියා චණ්ඩින් මාට්ටුයි.. ගම්මුන් එක්ව බලෙන් නිරෝධායනය කරන්න ලෑස්තියි..”

  1. Senarathna says:

    ගෙවල් සේරම වටකරලා, අල්ලලා, කුදලා පොලිසියට බාර දෙන්න.

  2. MD says:

    RATA WIRUWO NEMEI MEYALATA KIYANNA ONA RATA NARUMAYO KIYALAI.RATA GANA ADARAYAK TIYENNE BOHAMA SULU PIRISAKATAI.API EYALATA HADAWATINMA SUBA PATAMI.

  3. Kon Kanis says:

    නිරොදායනය හරි ලේසියි , උන්ගේ ගෙවල් වලට දාලා වහලා ගෙවල් දෙක තුනක් ගිනි තිබ්බානම් ව්ෂබ්ජ හරනය වෙනවා, ඔක 3% අයියලාට දන්නන් කරලා දෙයි.

  4. Gamaya says:

    Un 4 dena rathnapura un.facebook eke address dala tiyenava.allala nirodanya karamu.