ගුවන් තොටේ කෙරෝනා පාලනය කෙරේ.. ලාංකිකකයෙකුගේ සුපිරි නිපැයුම දිවා රැයේ ක‍්‍රියාත්මකයි..

January 29, 2020 at 9:20 am | lanka C news
ගුවන් තොටේ කෙරෝනා පාලනය කෙරේ.. ලාංකිකකයෙකුගේ සුපිරි නිපැයුම දිවා රැයේ ක‍්‍රියාත්මකයි..

කොරෝනා වෛරසය වාතය මගින් පැතිරීම පාලනය කිරීම සඳහා ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් පිරිසක් විසින් කටුනායක ගුවන්තොටුපලේ නව තාක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර තිබේ.

කොරෝනා වෛරසය වාතය හරහා තවත් පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට ආසාදනය වීම වළක්වා ගැනීමට නැනෝ තාක්ෂණයෙන් යුතු මෙම ක්‍රමවේදය ඊයේ පස්වරුවේ සිට ක්‍රියාත්මක කර ඇත.

ශ‍්‍රී ලාංකික පර්යේෂකයෙකු වන මංජු ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම කටයුත්ත ආරම්භ කර තිබේ.

මංජු ගුණවර්ධන මහතා මීට වසර 7 කට පමණ පෙර වාතයේ ඇති සියළු වෛරස් හා බැක්ටීරියා ඉවත් කිරීම සඳහා වූ නව නිෂ්පාදනයක් සොයාගෙන ඇති අතර ඊට පේටන් බලපත්‍රය ද ලබාගෙන තිබෙන්නෙකි.

92,324 Viewers

24 Comments to “ගුවන් තොටේ කෙරෝනා පාලනය කෙරේ.. ලාංකිකකයෙකුගේ සුපිරි නිපැයුම දිවා රැයේ ක‍්‍රියාත්මකයි..”

  1. SL says:

    Best time to introduce to the market.

    • samarasinha says:

      ඔන්න බලාපල්ලා අපේ තව ගොන් පොරක්
      යකෝ ඕකෙන් වයිරස් මැරෙනවා නම් ඇයි යකෝ මාර්ස්ක් එකක්
      දාගෙන ඉන්නේ .යකෝ ඕනෑම වයිරස් එකක් 80 centrigrade විතර යනකොට මැරෙනවා
      මේක ඕන කෙනෙකුට හදාගන්න පුළුවන් පොඩි heater එකක් ඉසරහින් පොඩි fan එකක්
      දමල heater එක හරහා වාතය ඇදල දාපල්ලා .මේවා මේ දැන් 8
      වසරේ ඉන්න පොඩි එවූනුත් දන්නවා .මහා ලොකු දේවල් නෙවෙයි ..
      ගොනාට magic කියන්නේ මේවට තමයි.. මේකට පේටන් එකක් ගත්තේ පේමන්ට් එකෙන්ද ?
      මොකද්ද උබලට engineering degree එකක් දීපු university එක ?
      උබල මේ වගේ ගොන් ජෝක් දාන්න කලින් අට වසරේ විද්‍යාව පොත් ටිකක් කියවල ඉගෙන ගනිල්ලා

  2. හිටන්ගෙදර අප්පුහාමි says:

    අපේ ශ්‍රී ලාංකිකයින් නව සොයාගැනීම් කොච්චර නන් කරනවද. මෙතක් කල් හිටපු කිසිම පාලකයෙක් ඒ සදහා නිසි අවධානය යොමු කලේ නැහැ. විශේෂයෙන්ම ඒ ඒ අංශ වල හිටපු නිලධාරීන් ආර්ථික වාසි බලපොරොත්තුවෙන් ඒවා යටපත් කලා. දැන්වත් අපි මේවයින් රටට වැඩක් ගමු. ජනාධිපතිතුමනි රටට ආදරේ, අවංක හමුදා නිලධරියෙකුට මේ අංශය බාරදෙමු.

    • Anil ..R... says:

      The Admin did not post my reply because I raised a legitimate question. We are helpless under this Censorship !

  3. guptha says:

    something is better than nothing.

  4. Sam says:

    Thank you very much, Mr. Gunawardhana.
    Keep it up!
    Wish you all the best !

  5. Araliya says:

    Hats off Mr. Manju. Well done. Keep it up.

  6. SDG says:

    Excellent ….., we have to be proud as Sri Lankan
    Government should pay attention this type of people and give some appreciation and way to develop experiments /researches

  7. pramuka Wije says:

    HATS off BRO

    GOTA Sir nisa thama oka eliyata awe

    nathan yatama thama

  8. dukai says:

    පේ ශ්‍රී ලාංකිකයින් නව සොයාගැනීම් කොච්චර නන් කරනවද. මෙතක් කල් හිටපු කිසිම පාලකයෙක් ඒ සදහා නිසි අවධානය යොමු කලේ නැහැ. විශේෂයෙන්ම ඒ ඒ අංශ වල හිටපු නිලධාරීන් ආර්ථික වාසි බලපොරොත්තුවෙන් ඒවා යටපත් කලා. දැන්වත් අපි මේවයින් රටට වැඩක් ගමු. ජනාධිපතිතුමනි රටට ආදරේ, අවංක හමුදා නිලධරියෙකුට මේ අංශය බාරදෙමු.

    jaya wewa…

    kunu recycling machine hadapu ayatath thama wedaya aran neha

  9. කිරිමෙල් says:

    මේ සොයාගැනීම ගැන මීට කලින් පලවුන ප්‍රවෘත්තිය ට දැක්වූ ප්‍රතිචාර කෙරෙහි කලකිරුණු සිත් අැතිව සිටි මා වැනි අයට මේ ප්‍රවෘත්ති යත්, ප්‍රතිචාර ත් අමාවැස්සක් සේය.

  10. kavirathna says:

    godayata magic. roga lakshana mathu wenne dawas 5-14 athara

    • rita says:

      man, his new product already awarded gold medal by international competition committee, according to you ,in that committee professors are also a godayo ? he compete with strong countries like japan, Korea, us and china, don’t be so cunning , be proud of our brother Mr Gunawardhana.

    • Boo says:

      කුහක ගොඩයා හරියටම කවුද කියලා කාට කාටත් තේරෙනවා.

  11. වහාම මෙම උපකරණ සියලුව ස්පිරිතාලවල සහ ජනතාව ගැවැසෙන ස්ථානයන් හි ස්ථාපනය කලයුතුයි
    මෙමගින් එය පැතිරීම පාලනයකලහැකිවෙයි 1918 වසරේ පැතිරීගිය සපැනිෂ් ෆුලුවෙන්සා රොගයෙන් ලොක ජනගහනයෙන් 3% මියගියා ඇමරිකාවෙි ප්‍රසිද්ධ ලමාගීතයකට මෙය එක් වූ වෙි මෙලෙසින් I had a lettle bird name fluenza , I open the window in Inflwenza ! වයුව පිරිසුදු කිරීම ඉතාමත් වැදගත්

  12. Bandu says:

    මොහුට රජයෙන් විශාල ඇගයීමක් දී මුදල් පරිත්‍යාගයක්ද දිය යුතුයි

    • 77 UNP says:

      Mr. Manju have done several new innovations and unfortunately yamapalana period didn’t give value to him. Not only Manju lot of new innovations not appreciated. Their interest was how to sell public assets and get commission.

  13. Alanka says:

    We’ll done. Another fine example to show how talented are Sri Lankan.

  14. මංජු ගුණවර්ධ mhatyha obata Budu sarane Devi phitae,Oba vanna nan agaya karanna thrama apagey miinisun guna garuka noveeema gana dukaki

  15. Don says:

    MAY(if it works as he claims) prevent spreading within the premises, outside airport premises.

  16. මල්විල says:

    Thank you Mr. Gunawardhana……godak pin

  17. Sri says:

    ඕක වැඩ කරනවනම් මුක ආවරන අහවල් එකකට ද?

  18. Chan Choon says:

    Good work ..but why they wearing mask ?

Main News