ගුවන් මගීන් නෑ.. ශ්‍රී ලන්කන් යානා ආසන ගලවා භාණ්ඩ ප්‍රවාහනය අරඹයි..
June 26, 2020 at 12:40 pm | lanka C news
කොරෝනා වසංගතය පැතිරීම හේතුවෙන් ලොව පුරා ගුවන් සේවාවන්හි මගීන් අඩු වීම නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවාව භාණ්ඩ ප්‍රවාහනයට යොමුවී තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් සේවාවේ ගුවන්යානාවල ආසන ගලවා ඒවායේ භාණ්ඩ ප්‍රවාහනය ඊයේ සිට ආරම්භ කර ඇත.
මෙම පළමු භාණ්ඩ ප්රහාවන ගුවන් යානාව අද දින සිංගප්පූරුව බලා භාණ්ඩ තොගයක් රැගෙන පිටත් වී ගොස් ඇත.
එමෙන්ම ඉදිරියේදී මැදපෙරදිග, යුරෝපය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව ඇතුළු රටවලට ගමනාන්ත විස්සකට ගුවන් භාණ්ඩ රැගෙන යාමට නියමිතව තිබේ.
දැනට ලෝකය පුරා අපනයන කේෂ්ත්‍රය තුළ ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට වැඩි ඉල්ලුමක් ඇති වී තිබෙන නිසා මෙම වැඩපිළිවෙළට අවතීර්ණ වී ඇති බව ශ්‍රී ලංකා ගුවන් සේවාව සඳහන් කරයි.
අපි මේ ලන්කාවට එන්න බලන් ඉන්නවා, මුන් මේ බඩු ගෙනියනවා,ගොඩක් ස්තුතියි අපේ ආන්ඩුවට.
හා
උඹ ඇත්තටම ඉන්නෙ ලංකාවෙ පැලවත්ත පැත්තෙ රතු පාට office එකක නේද?
තොපි එන්න ඉ න්නේ අපිටත් කොරෝනා බෝ කරන්න. ඔහෙම මැරියන්. මෙහෙනම් එන්න එපා. තොපි ඔහෙට ගියේ රට වෙනුවෙන් නෙමෙයි තොපි වෙනුවෙන්. ඉතින් තොපි ඒ අවදානම අරගනින්. තොපි ආවත් නැතත් තොපෙන් අපිට ඇති වැඩක් නැත.
දෙශපාලනයනිසා නුබලගෙ මිනිසත්බව නෑතිකරගන්න එපා සහෝ
topi wage kalakanni lankawtanam enna epa
mama avoth thoge puka palanawa,ponna cariya
good move.
Sri Lankan Cargo
new concept. new Sri Lanka
Great strategic initiative and proactive situational management!
again a bold decision by Gota, Respect sir.we are proud of you.
යස් බ්‍රෝ, රැස්පොට් සර්
Many Airlines doing the same..good move..but dont know why to remove the seats..
රැවුල ගිනිගත්ත වෙලාවේ සුරුට්ටුව පත්තුකරගන්නවා කියන්නේ මේකට තමයි
Really …?
Janith, you’re wrong and we don’t agree with you as your example is wrong. No fire on moustache and lighting cigarettes.
It’s absolutely correct economic move to launch Air Cago. Otherwise, how can it maintain its staff. If you can’t mazimize profit, minimise loss. That’s economic. Thanks new government. Go ahead..!
Airport වහගෙන කොහෙන්ද මිනිස්සු, තමන්ගේ මිනිස්සු මැරුණට මොකද? රටට සල්ලි එවන මැදපෙරදිග ඉන්න මිනිස්සු ටික ගේන්න බැහැ , රට අතැරලා ගිය උන්ව ගේනවා. කාලකන්නි නිලදාරීන් සහ දේශපාලුවෝ.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනධිපති වීමෙන් පසු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙම භයානක තත්වය තේරුම් ගෙන මෙරට ඉතා දක්ෂ ව්‍යවසයකයෙක් වූ අශෝක් පතිරගේ මහතාව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙසට පත් කර ඇත.
අශෝක් පතිරගේ මහතා කිසිඳු වැටුපක් වරප්‍රසාදයක් නොගෙන ශ්‍රී ලංකන් ගුවන් සමගම නගා සිටුවීමේ මෙම භාරදුර කර්තව්‍ය භාරගෙන ඇත. ඔහුගේ එකම කොන්දේසිය වුයේ කිසිඳු දේශපාලනික මැදිහත් වීමක් නොකර ඔහුට මෙම කටයුත්තට අවස්තාව ලබා දෙන ලෙසය.
මේ අනුව නව පරිපාලනය විසින් මෙම මගී ප්‍රවාහනයට නුසුදුසු එහෙත් අදායමක් ඉපැයුවේ නැතිව වුවත් ලිසින් වාරිකය ගෙවීමට සිදුවීම නිසා සමාගමට බරක් වී ඇති ගුවන් යානය භාන්ඩ ප්‍රවාහනයට යොදා ගැනීමට සුදුසු ලෙස මෙරට ඉංජිනේරුවන්ගේ දායකත්වයෙන් වෙනස් කිරීමකට භාජනය කර ඇත.
මෙවැනි පසු ගිය රජයේ නොයෙක් දුෂණ රටේ ජනතාව දන්නේ ඉතා අල්ප වශයෙනි.
රජයේ ප්රචාරක මාධ්‍යද මේ පිලිබඳ කිසිඳු අවභෝධයක් නොමැත. මාධ්‍ය තොරතුරු නොදන්නා නිසා යට යන පසුගිය රනිල් වික්‍රමසිංහ රජයේ තවත් එක දුෂිත ගනුදෙනු මතු කිරීමට යම් පියවරක් නව රජය ගත යුතුය. මෙයට ප්‍රධාන හේතුව මෙම තොරතුරු බොහෝ විට ඉංග්‍රීසි මධ්‍යයේ පමණක් පලවීමය. එක්කෝ දුෂිත රනිල් විසින් මාධ්‍ය වාරණයක් දමා මේ තොරතුරු සිංහල මාධ්‍යට ඒම වලකා ඇති වීම විය හැක.
කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කල නව පරිපාලනයේ මෙම දුරදර්ශි තීරණය අප අගය කල යුතුය.
“මේ අය අලුතින් හිතන්න දන්නේ නැහැ.අපි තමයි ඔය ක්‍රමය ක්‍රියාත්මක කොලේ… මත්තල වී ගබඩාව පටන් ගත්තේ අපි.”..
තව ටික දවසකින් අහන්න ලැබෙනවා නියතයි
boru nemeine
Good move ,as usual but too little too late….