ගුවන් යානයක් කුඹුරකට හදිසි ගොඩබෑමක…
December 27, 2021 at 3:00 pm | lanka C news
සැහැල්ලු ගුවන් යානයක් මීගමුව, කටාන දාගොල්ල කුඹුරකට හදිසි ගොඩබෑමක් සිදු කර තිබේ.
ඒ අවස්ථාවේ යානයේ සිටි සිවු දෙනෙකු රෝහල්ගත කර ඇත.
ශ්රී ලංකා ගුවන් හමුදා පිරිසක් දැනටමත් එම ස්ථානයට යොමු වී සිටී.
රටටම අපල කාලයක් වගේ….හම්බන්තොටදි වගේ රාජපක්ශලාව පන්නයි වගේ
ගුවන් යානා හදිස්සියේ ගොඩ බාන්නේ ලෝකෙන්ම ලංකාවේ රාජපක්ෂ ආණ්ඩුව කාලේ විතරයි කියලා හිතාගෙන ඉන්න ජේ වී පී සිහින ආණ්ඩු හදන ළිං හිගන්නෙක් 😂😂😂😂😂
තාම රාජපක්ෂ පස්ස ලෙවකන උන් ඉන්නවද? මැදමුලන වලං හෝදපු උන්ගේ ඊලඟ පරම්පරාව…
Muge eershiyawa dekonen perenawa.Moo wage ekek balaye hitiyanan kohoma hiteewida?
දැනට සතියක් වගේ ඇතුලත මේ වගේම සැහැල්ලු යානාවක් කළුතර පයාගලට හදිසියේ ගොඩ බෑව කියල නිවුස් එකක් තිබුන ඒ කත් මේ සමඅගමටම
අයිති එකක් .මුන් කිසිම ප්රමිතියක් නැති යානා ද කොහෙද ගෙනල්ලා ලගදී ඉඳන් සිරිපාද චරිකත් ගෙනියනවා.මේවා නියාමනය කරන්න මොකෙක්වත් නෑ මිනිස් ජීවිතවල වටිනා කමක් නෑ.
මේ අවස්ථා දෙකම වෙරළ ආසන්න හින්දා බේරුණා
රට මැද ඔයවගේ දෙයක් උනා නම් සොරීම තමයි.
දැනට සතියක් වගේ ඇතුලත මේ වගේම සැහැල්ලු යානාවක් කළුතර පයාගලට හදිසියේ ගොඩ බෑව කියල නිවුස් එකක් තිබුන ඒ කත් මේ සමඅගමටම
අයිති එකක් .මුන් කිසිම ප්රමිතියක් නැති යානා ද කොහෙද ගෙනල්ලා ලගදී ඉඳන් සිරිපාද චරිකත් ගෙනියනවා.මේවා නියාමනය කරන්න මොකෙක්වත් නෑ මිනිස් ජීවිතවල වටිනා කමක් නෑ.
මේ අවස්ථා දෙකම වෙරළ ආසන්න හින්දා බේරුණා
රට මැද ඔයවගේ දෙයක් උනා නම් සොරීම තමයි……
මෙරට තිබෙන පෞද්ගලික ගුවන් නියමු පුහුණු පාසල් සතුව ඇත්තේ වෙනත් රටවලින් ඉවත් කරන ලද ධාවනයට නුසුදුසු ගුවන් යානා බව පැහැදිලියි.සතියක් ඇතුළත මෙසේ ගොඩබෑ දෙවන සැහැල්ලු ගුවන් යානය මෙයයි.මේ ආයතන නියාමනය කිරීමේ වැඩ පිළිවෙලක් රජයට නැහැ.එය විශාල වරදක්.මිනිස් ජීවිත යොදා කරනු ලබන ගෑස් අත් හදා බැලීම්,පොහොර අත් හදා බැලීම්,ගුවන් යානා අත් හදා බැලීම් වහා නතර කල යුතුයි.ගුවන් යානය සැහැල්ලු වූවාට මිනිස් ජීවිත සැහැල්ලුවෙන් නොතැකිය යුතුයි.