ගුවන් යානයක නියමු කුටියේ මා අවිනීතිව සිටියා කියා මඩ ගහනවා.. මං හොද හැදිච්ච කෙනෙක්..- මහේෂි මධුසංකා

August 22, 2018 at 11:20 am | lanka C news
ගුවන් යානයක නියමු කුටියේ මා අවිනීතිව සිටියා කියා මඩ ගහනවා.. මං හොද හැදිච්ච කෙනෙක්..- මහේෂි මධුසංකා

තමන් සම්බන්ධයෙන් අන්තර්ජාල පුවත් අඩවියක පල වූ වාර්තාවක් සම්බන්දයෙන් රංගන ශිල්පිනී මහේෂි මධුසංකා සිය ‘ඉන්ස්ටග‍්‍රෑම්’ ගිණුමේ මෙම සටහන පල කර ඇත.

ඊයේ දිනයේදි ලංකාවේ ********* නම් එකක මමත් තවත් රංගන ශිල්පිනියකුත් සිංගප්පුරැ බලා යාමේදී ගුවන්යානයේ පාලක මැදිරියට ගොස් තවත් ඉහල නිලදාරියෙක් සමග ගුවන්ගමන පුරාවට අවිනීතව හැසිරැන බවට පුවතක් පලවී ඇතිබව දැනගත් මා ප්‍රථමයෙන් පුදුමයට පත්වී දෙවනුව හියියෙන් සිනාසුනෙමි…මක්නිසාද යත් අසහනයට පත් මිනිසුන් මුදල් වෙනුවෙන් තමන්ගේම රටේ තමන්ගේම ජාතියේ කාන්තාවකගේ චරිතය අමු අමුවෙ සාවද්‍යය ලෙස ඝාතනය කරනු දැක පුදුම වී….ඇත්ත දන්නා මා විසින් මේතරම් මිනිසුන් කුහක දැයි සිතා සිනාගියෙමි..

අපි වෘත්තීමය රංගනශිල්පීන් වෙමු..අපි අන් රටකට යන්නේ අපේ රටේ ආත්මගෞරවය අපේ රටේ නාමය අපේ හිසමත තබාගෙන බව අපි කෙලෙසකවත් අමතක නොකරමු…ඒ නිසාවෙන් සාමාන්‍යය පුරවැසියෙකුට වඩා අපි වගකීමෙන් හැසිරීමට දනිමු…ඒ නිසාවෙන් මෙවැනි පහත් දෙයක් කරනු තියා කරන්නට සිතක් වත් අපිට පහල වන්නේ නැත…අපි සිංගප්පූරැ ආවෙමු..අපි පාලක මැදිරියටද ගියෙමු..එහෙත් ගුවන්යානය සිංගප්‍පූරැවට ගොඩ බැස්සූ අවස්තාවේදී පමනි…එසේ කලේද ගුවන් කාර්‍යයමණ්ඩලය අපගේ රසික රසිකාවියන් වීමනිසා ඔවුන් ලබාදුන් විශේෂ වරප්‍රසාදයක් ලෙසයි..එම වරප්‍රසාදය ලබාගත් එකම පිරිසත් පලමු පිරිසත් අවසන් පිරිසත් අපි නොවන බව දන්නා මිනිසුන් දනී…ගුවන් කාර්‍යය මන්ඩලයේ කෙනෙක් දන්නා ඕනෑම පුද්ගලයෙක්ට එම අවස්ථාව ලබාගත හැක..අපිද සාමාන්‍යය වැසියන් ලෙස එම දර්ශනය දැකීමට කැමැති වීමු…එය වරදක්ද?

එහෙත් මේ මුදල් වෙනුවෙන් කාන්තාවකගේ ආත්මය කෙලසන “*******” පවසන පරිදි අපසමග ගිය තුන්වැන්නා කවුරැන්දැයි තාමත් අපි නොදනිමු…මඩ ගසන්න ගසන ඔබේ දෑතේ ඊටත් වඩා මඩ තැවැරෙයි..අපි පරම පවිත්‍ර බෞද්ධයන් වෙමු…කර්මය අපි තදින් විස්වාස කරමු…තම මව මෙන් තම සොයුරියක් මෙන් සම තැන සිටින කාන්තාවකට අසභ්‍ය ලෙස බොරැ ගොතමින් මඩ ගසන පාපය කර්මයක් වී එන විට “********” මහත්ම මහත්මියනි ඒ කර්මයෙන් ගැලවීමට නොහැකිවනු ඇත…ඇත්ත ඇති සැටියෙන් කියන්න…වරදට මඩ ගසන්න…ඒත් නොකල වැරදි වලට අහිංසක චරිත ඝාතනය නොකරන්න…

අවසාන වසයෙන් මෙසේ කියමි..මම ලාංකික කාන්තාවක් වෙමි….ලංකාව තුලදීත් ඉන් පිටදීත් මම ලාංකික කාන්තාවකගේ ගෞරවය රකිමි..ඒ වෙනුවෙන් පෙනීසිටිමි…අපි කුමක් කලත් එය අපේ හදවතේ සැමවිටම ඇත…

– maheshi madusanka

628 views

9 Comments to “ගුවන් යානයක නියමු කුටියේ මා අවිනීතිව සිටියා කියා මඩ ගහනවා.. මං හොද හැදිච්ච කෙනෙක්..- මහේෂි මධුසංකා”

  1. sakalabujan says:

    ‘මම ගණිකාවක්.. මම සෙක්ස් වලට ආසයි.

    ‘මට උම්මා එකක් ඕනේ කියලා කිවුවා.. ඊට පස්සේ එකක් නෙමෙයි දෙකක්ම දුන්නා..

    ප‍්‍රකට දේශපාලකයා නිසා ප‍්‍රකට නිරූපන ශිල්පිනිය ගැබ් ගනී.. ආසියාවේ සුපිරි රෝහලක ගබ්සාව සූදානම්..

  2. John the baptice says:

    හදිසියේ විවාහ ගිවිසගත් මහේෂි මධුසංකා මව් පදවිය ලබයි

    https://www.gossip.lankahotnews.com/2017/09/maheshi-masdusanka.html

    • rangana says:

      මේ කතාව ඇත්තක් කරමින් මහේෂි පසුගිය දිනක සිය කුළුඳුල් දරු උපත සිදු කරා..හැබැයි ඒ මහේෂිගේ ඇත්ත
      ජීවිතේ නම් නෙමෙයි. ටෙලිට්‍ය රූප ගතකිරීමක් සඳහා…. යමක් කියවනකොට ඔක්කොම කියවල බලපං.

      • John the baptice says:

        rangana –එක තේරුම්ගන්න තමයි ,එය පලකලේ ..කියන්නා කෙසේ කීවත් අහන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි
        අනුන්ගේ පුද්ගලික ජිවිතවලට බලපෑම් ,ගොසිප්, මඩ ගැසීම් නොකළ යුතුයි ඇගේ හැසිරීම් වලින් මාධ්‍යට ඇති පලේ කුමක්ද ?
        මඩ ගැසීම් නතර කලයුතුයි ..

  3. sunimal says:

    කසාද සැමියා ගැන ඇයගෙන් ඇසූ වෙලේ මුලු ලංකාවම හොල්මන් වන අමුතුම උත්තරයක් ඇය දුන්නෛ්ය.

    කසාදේ මහත්තයා නම් ඉන්නේ රට මෙහේ බෝයි ප්‍රෙන්ඩ් කෙනෙකුත් ඉන්නවා තනියට

  4. Tongaa says:

    {{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{{
    සසර ගමනේ ………..දහම අටලෝ සාවදානව ඉවසගන්නයි
    පිනේ ඵල අවසාන වෙද්දී………. පවේ දුක හඳුනා වසන්නයි
    රුවිනි අගතැන් වුණේ දැයකට පිනේ අභිමන් කියා දෙන්නයි
    නැතේ කිසිවෙකු ලොවේ දිනුවේ ඉවසුමේ ජය ඔබේ වේමැයි
    }}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}

  5. Manoj says:

    ‘මම ගණිකාවක්.. මම සෙක්ස් වලට ආසයි.’ mehema kiwwe ‘ශර්මි කුමාර්’ patta weeesi.සමාජ ජාලා ඇවිලේ !!!

  6. මට මඩ ගහන්න එපා...මම මඩ නාල ඉන්නේ...කුබුරක නෙවෙයි මඩ වලක දගලනවා. තව එරෙනවා පිනට,,,,, says:

    මට මඩ ගහන්න එපා…මම මඩ නාල ඉන්නේ…කුබුරක නෙවෙයි මඩ වලක දගලනවා. තව එරෙනවා පිනට…ශාන්ත දන්ත තීන්ත කුඩු. ගෑවුන තැන පාට….

Main News