ගුවන් යානයේ චණ්ඩිකම් පෙන්වූ මගියා අරාබියේ දමා ශ‍්‍රී ලනකන් යානය පිටත් වේ.. (Video)

September 10, 2020 at 1:20 pm | lanka C news
ගුවන් යානයේ චණ්ඩිකම් පෙන්වූ මගියා අරාබියේ දමා ශ‍්‍රී ලනකන් යානය පිටත් වේ.. (Video)

සෞදි අරාබියේ සිට කටුනායක බලා පිටත්වීමට සූදානම් කර තිබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යානාවක මගියෙකු කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් යානයෙන් බස්සවා තිබේ.

අදාල මගියා වැරදි අසුනක හිඳ ගැනීම මුල් කොට ගනිමින් මෙම තත්ත්වය ඇතිවිය.

ගුවන් යානයේ කාර්ය මණ්ඩල හා ආරක්‍ෂක විසින් තීරණය කර ඇත්තේ මෙම මගියා ගුවන් යානයෙන් බස්සවා සෙසු මගීන් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණීමටයි.

සෞදියේ සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් ශ්‍රී ලංකන් ගුවන් කාර්‍ය මණ්ඩලය සමග පැටලේ.මගියා යානයෙන් බස්සවා යානය පිටත් වෙයි.සෞදි අරාබියේ සිට ශ්‍රී ලංකාව බලා පිටත් වීමට සූදානම් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන්‍ යානයක ලංකාවට පැමිණීමට සූදානම්ව සිටි මගියෙක් වැරදි අසුනක හිද ගැනීම නිසා ඇති වූ තත්වයක් මත එම මගියා සෞදි අරාබියේ නවතා ගුවන් යානය ලංකාවට පැමිණ තිබේ.

Gepostet von ජඹුරේවල චන්දරතන හිමි official am Mittwoch, 9. September 2020

153,651 views

29 Comments to “ගුවන් යානයේ චණ්ඩිකම් පෙන්වූ මගියා අරාබියේ දමා ශ‍්‍රී ලනකන් යානය පිටත් වේ.. (Video)”

  1. Sudath says:

    👍lelamatama wede niyamai
    Sri Lanka ohoma thama karanna ona
    Moda ballata✈️