ගුවන් යානා ගණුදෙනුවේ කොමිස් මුදල් එවකට මෙරට ප‍්‍රබලයන් තිදෙනෙකුගේ ගිණුම්වලට බැරවෙලා..?

February 10, 2020 at 6:26 am | lanka C news
ගුවන් යානා ගණුදෙනුවේ කොමිස් මුදල් එවකට මෙරට ප‍්‍රබලයන් තිදෙනෙකුගේ ගිණුම්වලට බැරවෙලා..?

2013 වසරේ සිදුව ඇති බවට චෝදනා එල්ලවන එයා බස් ගනුදෙනුවේ කොමිස් මුදල එවකට ආණ්ඩුවේ ප්‍රබලයන් තුන්දෙනෙකුගේ ගිණුම්වලට වැටී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරන්නේ එවකට ගුවන් සේවයේ ප‍්‍රධාන විධායක නිලධාරීන් කපිල චන්ද්‍රසේනගේ ඕස්ට්‍රේලියාවේ ගිණුමේ සිට මෙම මුදල් ශ්‍රී ලංකාවේ ගිණුම් තුනකට බැර වී ඇති බවයි.

අදාල ගිණුම් අයිති පුද්ගලයන් කවුදැයි වහා හෙළි කළ යුතු බවද ඔහු පැවසීය.

අදාල ගනුදෙනුවේදී එයාර්බස් සමාගම විසින් සිංගප්පූරුවේ තිබූ ගිණුමකට මුදල් බැර කර ඇති බවත් එම ගිණුම කපිල චන්ද‍්‍රසේනගේ බිරිදගේ බවත් ඉන් පසුව එම මුදල ඕස්ට්‍රේලියාවේ ඇති කපිල චන්ද්‍රසේන ගිණුමකට බැර වීමෙන් පසු එතනින් ශ්‍රී ලංකාවේ ප්‍රබලයන් තිදෙනෙකුට බැර වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

54,911 Viewers

29 Comments to “ගුවන් යානා ගණුදෙනුවේ කොමිස් මුදල් එවකට මෙරට ප‍්‍රබලයන් තිදෙනෙකුගේ ගිණුම්වලට බැරවෙලා..?”

  1. ගන්ජ බන්ඩා says:

    ඉතින් කියපන්කො කවුද ඔය ප්‍රබලයන් කියල. ඇය් බයද?

    • Saman says:

      නම කියන්ඩ ඕනේ නෑ. කවුද කියල මුලු රටම දන්නවා.

    • Robert says:

      1. අනුර කුමාර (ලපයා නොහොත් රතු අලි පැටියා) = 2013 මූ මුක්කුව ගහල හිටියේ ආණ්ඩු පක්ෂයේ
      2. ටිල්වින් (කල්වින්ගේ හොර ගනිගේ කොමි පුතා නොහොත් ගිනිකුරු රැවුලා) = 2013 මූ මුක්කුව ගහල හිටියේ ආණ්ඩු පක්ෂයේ
      3. විජිතය (හතරැස් ඔලු බක්කා නොහොත් හොර ලියවිලි හදන්නා) = 2013 මූ මුක්කුව ගහල හිටියේ ආණ්ඩු පක්ෂයේ

    • වෙරිසොරි says:

      ගිණුමට වැටුන බව දැක්කා නං කට ඇරලා කියපිය යකෝ කාගෙ එකටද කියලා ? කණා ශොට් ගහලා බලනවා කප්පමක් ගන්න පුලුවන් වෙයිද කියලා.
      නොදකින් පක්කලි කාලකන්නි.

  2. NAK says:

    If you know that money has been transferred to three accounts you should also know whose accounts they are. If not you are just making things up hoping that will come true or at least to sling some mud!!

  3. country man says:

    Mr. JVP if you are so smart to know all these details,what about the rest????? All these time you people have done the guessing game and it has not done any good.Just stop talking RUBBISH and it might help your party to get a little more than 3%.

  4. Boo says:

    ෂුවර් එකට රාජිතයයි, මයිත්රිපාලයයි, චම්පිකයයි ගෑවිලා ඇති.

    • yvonne- chula says:

      unp gewila nam metaram uda pannin ne

    • laපකයා says:

      මේක වෙලා තියෙන්නේ 2013

      • Robert says:

        1. අනුර කුමාර (ලපයා නොහොත් රතු අලි පැටියා) = 2013 මූ මුක්කුව ගහල හිටියේ ආණ්ඩු පක්ෂයේ
        2. ටිල්වින් (කල්වින්ගේ හොර ගනිගේ කොමි පුතා නොහොත් ගිනිකුරු රැවුලා) = 2013 මූ මුක්කුව ගහල හිටියේ ආණ්ඩු පක්ෂයේ
        3. විජිතය (හතරැස් ඔලු බක්කා නොහොත් හොර ලියවිලි හදන්නා) = = 2013 මූ මුක්කුව ගහල හිටියේ ආණ්ඩු පක්ෂයේ.

      • Boo says:

        2013 දී ඔය හොරු තුන්දෙනාම හිටියේ එදා තිබුණු ආණ්ඩුවේ.

    • Janaka says:

      බබා වෙන්ඩ එපා යකෝ. ඔය තිදෙනාම එකම පවුලේ අය. ඒ නිසා ඔය කේස් ඔතනින්ම නිමයි.

  5. Me says:

    ඔච්චර දන්න එකේ ඉතිරි ටිකත් හෙලිකරන්න තිබුණ නේද? අැ යි ප්‍රශ්නයක්ද?

  6. Sun says:

    Following the footsteps of the leaders they also want to make quick money by using fraud techniques. This may be the specialist area of their education, how to make quick money. As good officers they had to think of suffering of other people living in the country without food and shelter. What is the purpose of stealing like this our life is very short and the effect of stealing ending the life in the world you cannot see the reality.

  7. සරා says:

    අනේ පාහර සිරිකොතේ අසුචි කන සක්කිලි බල්ලෝ ‌ෙතොපේ යහපාලන ආන්ඩුව රාජපක්ෂ ආන්ඩුවේ හිටපු ප්‍රබලයන්ගේ ‌ෙමෙරටට ගිනුමක එක රුපියලක්වත් තිබුන නම් අල්ලලා හිරේ දානවා.‌ෙමෙරට ගිනුම් විතරක් ‌ෙනොවෙයි ‌ෙලෝකේ ‌ෙකොහේ හරි මුල්ලක තියෙන බැංකුවක හරි තිබුනනම් බලන්න තිබුනා අනුර කුමාරගේ අර්ශසස් වැඩවෙලා පුකෙන් ‌ෙලේ ගලන හැටි.රාජපක්ෂලාගේ ‌ෙඩොලර් බිලියන 18(රුපියල් ‌ෙකෝටි 32400ක්.‌ෙමෙම මුදල ලංකාවේ සමස්ත ආර්තිකයට වඩා විශාලයි.ඒවගේම මහින්ද අවුරුදු 10ටම කල මුළු ව්‍යාපෘතිවල වටිනාකමටත් වඩා විශාලයි).‌ෙමෙම පිටරට බැංකු ගිනුම් ‌ෙහොයන්න ඇමරිකාවේ FBI එක පවා උදව් කරා.උන් දුන්න වාර්තාව අදටත් මිසින්.ඒවිතරක් ‌ෙනොවෙයි රාජපක්ශලාට ලගින් ගැවුන වුන්ගේ කක්කුස්සි වලවල් පවා කඩලා බැලුවා සල්ලි හරි රත්තරන් හරි තියෙනවාද කියලා.සිරි්කොතේ අසුචි කන පාහර බල්ලෝ.

    • මාතර සුනිල් says:

      මචන් උබ ඩොක්ටර් කෙනෙක් මුනගැහිලා උබ දැඩි මානසික පීඩනයක ඉන්න බව කියල බේත් ගනින්. උබේ කමෙන්ට් එක දැක්කම උබ ලොකු මානසික ගැටලුවක ඉන්න බව පේනවා.

      • කිරිමෙල් says:

        අැත්ත කියන්නෙ මානසික ගැටළු නිසා? කලින් කියපුව අවුරුදු හතර හමාරක් තිස්සෙ ඔප්පු කරගන්න බැරිවුනේ වහල් මානසිකත්වය නිසාද? 😂😂😂😂😝😝😝

      • viyathmagawenuwen says:

        සුනිල්…කවුද සල්ලි ගත්තෙ කියල කියහංකො එතකොට සරාගෙ ලෙඩේ හොඳ වෙයි…

  8. Dp says:

    ඔච්චර දන්නවනම් ඔයාම හෙළි කරලා නඩු දාන්නකෝ .jvp හැමදාම කරන්නේ බොරුව .දැක්කා වගේ කියන්නේ .

  9. siri says:

    jeppo dan pawathina anduwa diha balannema wapara widhihata, meyata kohomath penennema ehemane.

  10. Sajith says:

    JVP Geobbels . Third class brats.

  11. සිරියාවතී says:

    මුං හැමදාම තටමනවා විතරයි … බෙට්ට දාගන්න බෑ ….!

  12. අක්බාර් ලොක්කා says:

    මේකා කොහොමටත් හැම දෙයක් දිහාම බලන්නෙ “වපර” ඇහින් නේ

  13. desta says:

    crona virus eka genna tama Sri lankan china yanawa lokema air line flight cancelled karala mun yanawa corona genna loktama corona borkarana air line eka wenna ona nisa wenna ethi netha a chinnugen higa kanna puluwanne munta

  14. suminda says:

    yakoo labana aathmekawath manussayek wage uppaththiyak labanna one nam…. me aathmewath pinak ,dahamak karapan. rata wikunan kana 1 danwath nawaththapan. thope 3% labana chanden passe naha kiyalath hitha ganin. thopi lanakawe baluma wela yanawa .. ratakata, jathiyakata wadak nathi para haththa.

  15. B. anthony says:

    මේකෙ කොටන එවුන්ගෙ කොමන්ට් දැක්කම දුකයි. යකුනේ දැන් දීලා තියෙන තොරතුරක් මගින් ඉදිරි කටයුතු කරලා අදාලවුන් අල්ලන්න පොලිසිය දූෂණ මර්ධන අංශ තියෙනවා. මේ කලේ දැනුවත් කිරීමක් . අනිත් කටයුනු කරන්න මුන්ට බළය නෑ. එු ගන තව තොරතුරු ඕනෙනම් මුන්ගෙන්ම ගන්නත් පුලුවන්. තොැතුරු බොරුනම් මුන්ට විරුද්ධව ක්‍රියා කරන්නත් පුළුවන් . ඒක තේරුමු අරගෙන කොටපල්ලා.

Main News