ගුවන් යානා මිලදී ගෙන ඩොලර් මිලියන 20ක් කොමිස් ගැහුවා.. මුදල් නාමල්ගේ ගිණුමටත් දාලා..- ෆොන්සේකා

September 23, 2022 at 2:10 pm | lanka C news
ගුවන් යානා මිලදී ගෙන ඩොලර් මිලියන 20ක් කොමිස් ගැහුවා.. මුදල් නාමල්ගේ ගිණුමටත් දාලා..- ෆොන්සේකා

ශ්‍රී ලංකන් ගුවන් සමාගම හැමදාම රටට කළේ වින බව සමාජ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ගුවන් සමාගමට ගුවන් යානා මිලට ගැනීමට ගොස් එහි හිටපු සභාපති කපිල චන්ද්‍රසේන විසින් ඩොලර් මිලියන විස්සක් පාගා ගෙන ඇති බවද හෙතෙම සදහන් කලේය.

එම මුදල් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ගිණුමට බැර වූ බව වාර්තා වූ බව ද හෙතෙම කියා සිටියේ පාර්ලිමේන්තු විවාදයේදී අදහස් පල කරමිනි.

30,132 views

21 Comments to “ගුවන් යානා මිලදී ගෙන ඩොලර් මිලියන 20ක් කොමිස් ගැහුවා.. මුදල් නාමල්ගේ ගිණුමටත් දාලා..- ෆොන්සේකා”

  1. Indrajith says:

    Any Ministers can say any thing without prove under Parliament rights. If so Please go to cought.

  2. අනේ ඉතිං ශ්‍රීලන්කන් සතුව එක ගුවන් යානයත් වත් නෑයි කියහන්කො..ඔක්කොම දුවන්නෙ බද්දට ගත්තුවා.

  3. Left voter says:

    මොලයක් ඇති මිනිහෙක් වගේ වැඩ කරනවා, පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉදලා කියවන්නේ නැතුව එලියේදි කියලා නඩුවක් දානවා. නිකං මිනිස්සුන්ට අපාහාස කරන් නැතුව

  4. Balana Rala says:

    This devil’s prime objective is to tarnish someone’s name , attack personally and get publicity. SF is a foolish person who runs after cheap publicity. Now he trying to get the power through instigating Aragalakaruvo……he wants them fight even if one by one dies on the road.
    Our younger generation should not head in to this and use their strength wisely.
    Shame on you Sarath Fonseka. Shame on you. Shame on you. You are disgusting, disgraceful and shameful person.

  5. clement says:

    This is proved in a UK court. this money has gone to Kapila chandrasesena s wife, I don’t know it has gone to Namal,

  6. අජිත් says:

    යකෝ මෙයා මේ බොරු ටික කිව්වාම අනුරය මොනවද කියන්නේ. එයාටත් ටිකක් ඉතිරි කරපංකො.

  7. වීර බංසා says:

    මේකෙ කොමෙන්ටු අනුව නාමලයාගෙ මල්ලෙ සියඹලා ඇත්තෙම නෑ…

Leave a Comment

Main News