ගුවන් විදුලියේ සභාපති, අධ්යක්ෂවරුන් ඉල්ලා අස්වේ..
March 15, 2021 at 10:40 am | lanka C news
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය සිය ධූරවලින් ඉල්ලා අස්වී තිබේ.
ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි ඊයේ වන විට අමාත්‍යවරයාට යොමු කර තිබූ බව වාර්තා වෙයි.
විෂයභාර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඔවුන්ට ධුරයෙන් ඉල්ලා අස්වීමට දැනුම් දී තිබුනු බවට පසුගිය දා වාර්තා විය.
සංස්ථාවට අයත් සංඛ්‍යාත අනුමැතියකින් තොරව පෞද්ගලික අංශයට ලබාදීමට පියවර ගැනීම සහ තවත් තවත් ප්රශ්ණගත කටයුතු කිහිපයක් සම්බන්ධයෙන් වූ මෙම පියවර ගත් බව ගෙන ඇතැයිද සදහන්ය.
SLBC eke witharak nevi ITN ekatath daala inna Yakada sudaa ayin karanna onee….!!! Ethakota sudath Rohana kiyana Apathayaa….!!! Sanjeewani epaa, wijesinghe, sanjeewa Nonis, wage patta apathayo set ekak ITN eka kanawaa….!!!
Harsha dhananjaya 8 pass nethi Apathayaa