ගුවන් විදුලියේ 04 කට කොරෝනා.. පැත්තක් වසා දමයි.. පිරිසක් නිරෝධායනයට..

November 5, 2020 at 12:00 pm | lanka C news
ගුවන් විදුලියේ 04 කට කොරෝනා.. පැත්තක් වසා දමයි.. පිරිසක් නිරෝධායනයට..

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවකයන් හතර දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ඔවුන් සංස්ථාවේ රියැදුරන් 03 දෙනෙකු හා විදුලි සේවකයෙකි.

මේ හේතුවෙන් එම ආයතනයේ ප්‍රවාහන අංශය තාවකාලිකව වසා දමා ඇත.

ඔවුන් සමග සමීපව කටයුතු කළ කිහිප දෙනකු නිරෝධායනයට යොමු කර තිබේ.

12,074 views

3 Comments to “ගුවන් විදුලියේ 04 කට කොරෝනා.. පැත්තක් වසා දමයි.. පිරිසක් නිරෝධායනයට..”

  1. බකට් හැරී says:

    ඒකාලේ දොලුකන්දේ සාධු පිටිත් කරපු වැවකින් වතුර බිපු ගවයන් දෙන්නෙක් පාරේ කථාකරමින් යනවා ගම්මු දැකලා තිබ්බා. මේ වෙනකොට ගංගාවල මාළු දැන් බාගදා සිල් ගන්නවා ඇති . නිල්වලා ගඟේ කිඹුලන් මස් මාංශ වෙනුවට දිය හබරල , වැටකෙයියා දලු වගේ පලා වර්ග ආහාරයට ගන්නවා ඇති. කොරෝනා නරකයි කීවට නරකම නෑ.

  2. බකට් හැරී says:

    ඒකාලේ දොලුකන්දේ සාධු පිරිත් කරපු වැවකින් වතුර බිපු ගවයන් දෙන්නෙක් පාරේ කථාකරමින් යනවා ගම්මු දැකලා තිබ්බා. මේ වෙනකොට ගංගාවල මාළු දැන් බාගදා සිල් ගන්නවා ඇති . නිල්වලා ගඟේ කිඹුලන් මස් මාංශ වෙනුවට දිය හබරල , වැටකෙයියා දලු වගේ පලා වර්ග ආහාරයට ගන්නවා ඇති. කොරෝනා නරකයි කීවට නරකම නෑ.

  3. jayanada says:

    spiritual mind kiyala deyak thiyanawa loke buru bakat eka danne ne

Main News