ගුවන් විදුලි සභාපති ඉවතට.. නව සභාපති හඩ්සන්…

June 30, 2021 at 12:40 pm | lanka C news
ගුවන් විදුලි සභාපති ඉවතට.. නව සභාපති හඩ්සන්…

ප‍්‍රවීණ මාධ්‍යවේදී හඩ්සන් සමරසිංහ මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ.

සමරසිංහ මහතා මීට පෙරද අවස්ථා කිහිපයකම ගුවන් විදුලි සංස්ථා සභාපති ධුරය දරා තිබේ.

83,139 views

34 Comments to “ගුවන් විදුලි සභාපති ඉවතට.. නව සභාපති හඩ්සන්…”

  1. රන්වල says:

    ආයි සෙල්ලම් කාලෙ එන ලකුනු .

  2. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    ජොනිය මරල එල්ලන්න කතා කරද්දි හඩ්ඩට රේඩියෝ එක දීම පුදුම ගැලපීමක් බයියනි ඔබ පැතූ ලෝකය උදා වෙමින් පවතී.

  3. Hudson says:

    Right get ready for early morning howling from hiwal Mota.

  4. Sena says:

    ගුවනැවතත් න් විදුලියට උදේට උදේට කුණු හරුප

  5. ප්‍රනීත් says:

    රාජපක්ශල පරණ නැටුම් රඟදැක්වීමට වෙස් බඳිමින් සැරසෙයි.
    මේ පාර පරණ වලට වැටුනොත් ගොඩ ඒම බොරු තමයි.

    • Boss says:

      History repeats at a speed than expected. A similar set of jokes were there just before the 2015 debacle. Rajapakshes never learn from mistakes.

  6. Rr says:

    hadda badu seen eke kiyala kalekata kalin me vage news ekak dakka

  7. සජියා says:

    මෙයා සජිත්ගෙ තාත්තා ගේ ගෝලයා නේද?

  8. ටකරමා says:

    නියම මිනිහා. 2015 ට කලින් නොකඩවා අපි උදේට ගුවන් විදුලිය අහන්ඩ අමතක කලේ නැහැ. විපක්ශ පාහරයින්ට එළව එළව පහර දෙන්ඩ මෙයා තරම් හොද කෙනෙක් තවත් නැහැ.

    • Hesh says:

      විපක්ශෙට එලව එලවා පහර ගැහුවා කියලා මහින්දගේ ආණ්ඩුව නොවැටී තිබුනද? යහපාලන ආණ්ඩුව නොවැටී තිබුනද? මේ ආණ්ඩුව පත් කරගත්තේ වැඩ කරන්න. යහපාලනේ වගේ කියව කියව ඉන්න නෙවේ.

  9. ප්‍රේමදාසගේ හඩ්ඩා says:

    මැරිච්ච ප්‍රේමදාසගෙ පිල්ලිය
    අසික්කිතයි!
    අප්පිරියයි !!
    අප්‍රසන්නයි !!!

    හැබැයි නියම වන්දිභට්ටයා
    මෝඩ පාලකයොන්ට නියමයි.

  10. ks says:

    මෙයා ‌පලපුරුදු ලොන්ඩරි කාරයෙක්ම තමයි.. නිකංය හඩ්ඩ කියන්නෙ. හැබැයි මෙදා ආණ්ඩුව නාගන්න මඩ හෝදන්න මෙයාටත් පුලුවන් වෙන එකක් නැහැ.

Main News