ගුවන් විදුලි සභාපති හඩ්සන් ඇමැති බන්දුලට පරුෂ වචනයෙන් බැනලා…?
May 27, 2022 at 10:02 pm | lanka C news
ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයට ඉවත් වන්නැයි ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා දැනුම් දීමත් සමග සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ විසින් අමාත්‍යවරයාට පරුෂ වචනයෙන් බැන වැදී ඇතැයි අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.
තමන් ධුරයෙන් ඉවත් කිරීමට අමාත්‍යවරයාට හැකියාවක් නැතැයිද සභාපතිවරයා පවසා ඇතැයිද එම මාධ්‍ය සඳහන් කරයි.
කෙසේ වෙතත් අදාළ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමින් සංස්ථා අධ්‍යක්ෂවරයෙකු පවසා ඇත්තේ එම තොරතුරු අසත්‍ය බවත් සභාපතිවරයා වැඩි වශයෙන් අද අද දිනයේ කාර්යබහුල වී සිටි නිසා සාමාන්‍ය වැඩකටයුත්තක් කරරගැනීමට වෙලාවක් හෝ නොතිබූ බවය.
රජයේ සියලු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට එම ධුරවලින් ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය අමාත්‍යවරයා අද දැනුම් දී ඇත.
guwanviduli sansthaawe ayata aswelaa yanna kiyala moo kiwwaata, egollo yanna avashya nehe. palamuwenma
yanna one ehenam me maalu kataa bandulaya. moovage sathosen mankollakaapu kisima ekek ada wenathuru
lankaawe bihiwelaa netha. enisaa oya naaki pankada horaava kaninma edagena gihin hire adassi koranu.
රජයේ හොරණෑව ගුවන් විදුලිය මෙලෝ බල්ලෙක් අහන්නෙ නෑ. මේවා රටට බරක්… හඩ්සන් කියන පරයවත් එක්ක විකිණිය යුතුයි.
Okkomata issrawela me panditha amathi thami aswenna ona. Sathosa kaala, mewath kai
හිටපු UNP පාර්ශිකයාට හැමදාම පොදු පෙරමුණු රජයක් බලයට පත්වුනාම ගුවන් විදුලි සභාපතිකම
හරියට රනිල් ප්රමුඛ UNP ය ආවම පාස්කරලිංගම්, චරිත රත්වත්තේ, අර්ජුන් මහේන්ද්‍රන් ගේනවා වගේ