ගුවන් සේවිකාවකට ලිංගික අතවර කලේ යයි අර්ජුන රණතුංගට චෝදනා..

October 11, 2018 at 11:20 am | lanka C news
ගුවන් සේවිකාවකට ලිංගික අතවර කලේ යයි අර්ජුන රණතුංගට චෝදනා..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක වත්මන් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට ලිංගික අතවර චෝදනාවක් එල්ල වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇති බවට මෙරට මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන්දියානු ගුවන් සේවිකාවක් විසින් මෙම චෝදනාව කරමින් සමාජ ජාලවල පණිවුඩයක් තබා ඇතැයි එම වාර්තාවේ සඳහන්ය.

1988 වර්ෂයේ දී ගුවන් සේවිකාවක් ලෙස සේවය කරමින් සිටි තමන්ට ඉන්දියාවේ මුම්බායි නගරයේ හෝටලයකදී මෙම සිදුවීමට මුහුණ දීමට සිදුවූ බව ඇය සඳහන් කර ඇත.

ශ‍්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් මුම්බායි නගරයේ හෝටලයේ රැඳී සිටිනු දුටු තමන් ඇතුළු මිතුරන් පිරිසක් සමරු සටහන් ලබා ගැනීමට එහි ගිය බව සඳහන් කරන ඇය හෝටලයේ පිහිනුම් තටාකය ආසන්නයේදී අර්ජුන රණතුංග තම ශරීරය අනවශ්‍ය ලෙස ඇල්ලූ බවත් තමන් වහා ඉන් මිදී එළියට දිව ආ බවත් ෆේස්බුක් මගින් සටහන් කර ඇත.

මෙම සිදුවීම අදාළ හෝටලයේ සේවකයන්ට දැනුම් දුන්නද ඔවුන් එය එතරම් තැකීමක් නොකළ බවද ඇය සඳහන් කරයි.

246 views

20 Comments to “ගුවන් සේවිකාවකට ලිංගික අතවර කලේ යයි අර්ජුන රණතුංගට චෝදනා..”

  1. kii says:

    ඔය ගැණු සුත්තර්යක් නොවෙයිනම් හොදයි., ලක්කාවෙත් ඉන්නවානේ. ගෑනුන් සහ ගැහැණු ළමයින්. බොරු අල්ලන යන්ත්‍රයක් ගෙනාවොත් අර රාජ්‍ය නොවන සංවිධාන කියනවා වගේ ලංකාවෙත් 90% ක් කවදාහරි මානසික රෝගයකින් පෙළුන බව ඔප්පුවෙයි වෙයි !

  2. youth b4 30 years says:

    What do you expect to do at that age whether its AR or anyone. Even myself.

    That’s life.

    AR just forget it. This woman is mad……

  3. Nim says:

    OKA KIYANNA AURUDU 30 BALA
    HITIYE DAN ARJUNAWA ONA
    WELADA ?

  4. Uditha Boyagoda says:

    SPONSERED BY THILANGA SUMATHIPAALA

  5. gaps says:

    HIC
    …baka…Baja
    Huuuuu

  6. ඕකත් වැඩක්ද බං..ඉස්සර රජවරු අන්තහ්පුර තියන් හිටියේ....ඉල්ලුම සැපයුම තියෙන...කොට... says:

    ඕකත් වැඩක්ද බං..ඉස්සර රජවරු අන්තහ්පුර තියන් හිටියේ….ඉල්ලුම සැපයුම තියෙන…කොට…දීපය රම්පෙට පොරි හැලෙන්න..අය්යේ…

  7. david milibanda says:

    This bitch is emulating an American tune……….. Little she knows that in India there is a rape taking place every 20 minutes.
    Trying to gain cheap popularity and trying to feed punakku to the Indian media.

  8. සුරා says:

    අවුරැදු 30 කට පස්‌ෙසෙත් අර්ජුනග‌ෙ ‌ෙශොට්ස් මතක තියනෙ හ‌ොද cricket රසිකාවියක්…

Main News