ගුවන් හමුදාපතිට කොරෝනා…

August 25, 2021 at 8:40 am | lanka C news
ගුවන් හමුදාපතිට කොරෝනා…

ගුවන් හමුදාපති සුදර්ශන පතිරණ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඒ මහතා මේ වන විට ප‍්‍රතිකාර සඳහා යොමු වී සිටී.

27,809 views

5 Comments to “ගුවන් හමුදාපතිට කොරෝනා…”

  1. හික් හික් says:

    ගුරු උද්ගොෂණයට ගිහිල්ල වෙන්න ඇති

  2. හැමෝටම විද්ද පසු.. says:

    හැමෝටම එන්නත විදින්න. ඊට පස්සෙ කොරෝනා හැදෙන්නෙ එන්නත් විද්ද අයට පමණයි කියා ඔප්පු කරන්න.

  3. 3% ට බය බයියා. says:

    ගුරු උද්ඝෝෂණයේ හිටියෙත් නැහැ ,ගොවි උද්ඝෝෂණයේ හිටියෙත් නැහැ නේ ? එන්නත් කරගෙන නැතුව ද මන්දා?

  4. COOL says:

    ඉක්මනින් සූවය ලැබේවා! ජේසු පිහිටයි.

  5. අපල විපල භූත දෝෂ දූරුවේවා says:

    අපල විපල භූත දෝෂ දූරුවේවා. සතූට සූවය හනික ලැබී නිරෝගි සූව ඇතිවේවා.