ගුවන් හමුදාවෙන් දඹුල්ලේ පිපිරවීම් තුනක්..

May 16, 2019 at 10:09 pm | lanka C news
ගුවන් හමුදාවෙන් දඹුල්ලේ පිපිරවීම් තුනක්..

දඹුල්ල නගරය ආසන්න සම්පත්වත්තේන් අත්බොම්බ තුනක් සොයාගෙන ඇත.

විදේශීය රටක නිශ්පාදනය කර ඇති මෙම අත්බොම්බ කඩදාසියක ඔතා තම්මැන්නා ඇලට විසිකොට තිබියදි අද දහවල් දඹුල්ල පොලිසිය විසින් සොයාගෙන ඇත්තේ ගවයින් බැදිමට ගිය පුද්ගලයකු දැක දඹුල්ල පොලිසියේ ස්ථානාාධිපති වරයාව දැනුවත් කිරිමෙන් අණතුවය.

ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ බොම්බ නිශ්ක්‍රිය අංශයේ නිලධාරින් පැමිණ එම බොම්බ තුන ඉබ්බංකටුව අස්සව වත්තට රැගන ගොස් ආරක්‍ෂිතව පුපුරුවන්නට යෙදුනි.

කවුරුන් මෙම බොම්බ ගෙනාවද යන්න පිලිබදව දඹුල්ල පොලිසිය වැඩිදුරටත් පරික්ෂණ පවත්වයි.

– මහින්ද උදයසිරි දඹුල්ල

71,503 Viewers

One Comment to “ගුවන් හමුදාවෙන් දඹුල්ලේ පිපිරවීම් තුනක්..”

  1. Nariya says:

    maraagena marena bomba karuwange asamathjaathee wade nisaa sinhala demala janathawata siduwenna giya mahaa viyasanayen ratath samaga berunaa nathnam sinhala demala janathawage beli ath see see kada visirilaa thiyenna thibunaa

Main News