ගුවන් හමුදා ගුවන් යානයක් කඩා වැටේ.. නියමුවා මිය යයි..
December 15, 2020 at 3:00 pm | lanka C news
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් PT -6 වර්ගයේ පුහුණු ගුවන් යානයක් අනතුරට ලක්වී තිබේ.
කන්තලේ ජනරංජන වැවට නුදුරු ස්ථානයකට එය කඩා වැටී ඇත.
එම යානයේ ගමන් කර ඇත්තේ නියමුවා පමණක් වන අතර ඔහු අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ චීන වරාය ගුවන් හමුදා කදවුරෙන් ගුවන්ගත කරන ලද මෙම යානය සමඟ සන්නිවේදන සබඳතා වැටුනු බවයි.
නිවන් සුව අත්වේවා සොයුර !
බිම් නියමුවni (ground pilots), කරුණාකර මේ පිළිබඳව අදහස් දැක්වීම ආරම්භ කරන්න
නිවන් සැප ලැබේවා
This happened because of Gota and Mahinda. If Anura or Sajith was here this wouldn’t have happened. – ground pilot
නිවන් සැප ලැබේවා.
deviyane, mokada me wenne.
plane kada wetenawa. corona minisun maranawa pura wasthu wenasenawa. minisun pare wetila merenawa pol 125 nadu sahal 125 seeni 165, B luunu 200, rathu luunu 400 …… ithihase wedima wana winasaya siduwenawa. naduwalin siyalloma nidahas wenawa.
apata hithenne ” 69 LAKSAYE SAPAYA NISA DEVIYANI APAWA RAKINNA
හිටං ඉන්න කාලේ අපි හිටියේ හරිම සතුටින් කොච්චර ලස්සනද ඒ කාලේ. එකට ස ආපූ දවසෙ ඉඳන් …….
One of the pictures I saw of this accident showed that one of the wings of the aircraft was wrapped with something that appears like a plastic sheet.
can a trainee pilot fly alone? what’s the rule/ethics behind this tragic incident?