ගුවන් හමුදා මූලස්ථාන ඉඩම ඕමානයට.. බේරේ වැව අසල ඉඩම කටාරයට..

August 2, 2021 at 3:00 pm | lanka C news
ගුවන් හමුදා මූලස්ථාන ඉඩම ඕමානයට.. බේරේ වැව අසල ඉඩම කටාරයට..

කොළඹ ගුවන් හමුදා මූලස්ථානය පිහිටි ඉඩම ඇතුළු තවත් ඉඩම් කිහිපයක් සඳහා ඕමාන සමාගමක් කැමැත්ත පළකර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් බොහෝ ප‍්‍රමාණයක් අවුරුදු 30-99 සදහා දීර්ඝ කාලීන බදු පදනම යටතේ ලබා දීමට සූදානමින් සිටින බවත් ඒ සඳහා ආයෝජකයන් සොයමින් සිටින බව එම වාර්තාව සඳහන් කරයි.

කොළඹ බේරේ වැව ආසන්නයේ ඉඩම සම්බන්ධයෙන් කටාර් රාජ්‍ය සමාගමක් කැමැත්ත පළ කර තිබෙන බවද වාර්තාවේ දැක්වෙයි.

47,665 views

24 Comments to “ගුවන් හමුදා මූලස්ථාන ඉඩම ඕමානයට.. බේරේ වැව අසල ඉඩම කටාරයට..”

  1. Thusha says:

    කවුරු හරි ඉඩම් අරගෙන රට දියුණු කරනවා නම් කමක් නෑ

    • මාක්ස්වාදී ජෙප්පා says:

      නොදකිං ඒක කියන කැත. කාලාකන්නි වහලා

    • APerera says:

      කවුරු හරි තමුන්ගෙ අම්මව අරං තමුන්ගෙ පවුලට සල්ලි දෙනවනම් හොඳයි කියලද මේ කියන්න හදන්නේ…???

  2. Upul says:

    Nothing new to our country.every body need to go USA, Uk Japan Middle east, same time any county do involve with any kind of development. Raises voice bla bla bla bla.
    Stupid ideology…..

  3. 3% ට බය බයියා. says:

    දේශප්‍රේමී සිංහල ආණ්ඩුවට ජයවේවා !මුස්ලිම් රටවල් දැන් දේශප්‍රේමී වහල්ලු සල්ලි වලට ගන්නව නේද අපේ හාන්දුරුවනේ .

  4. Lawlord says:

    These countries may have very insidious long term plan with western invasive forces. Be cautious

  5. sira says:

    අන්තවාදී නට රට යන අන්තිම අවුරුදු කිහිපය, කාලකන්නි රාජපක්ෂලා බිරියානි වලට රට දුන්න ප්‍රභාකරන්ව මරල දාල.

Main News