ගුවනින් මල් දමමින් මාකදුරේ මධුෂ්ගේ පියාගේ අවමගුල සංවිධානය කල අය අත්අඩංගුවේ..
March 5, 2019 at 12:40 pm | lanka C news
මාකදුරේ මධුෂ්ගේ පියාගේ අවමංගල උත්සවය සංවිධානය කරන ලද කැලුම් ඉන්දික හෙවත් ‘කැලුමා’ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පන්නිපිටියේ ව්‍යාපාරිකයෙකුගෙන් සොරකම් කරන ලද කෝටි 700ක දියමන්තිය පානදුර ප්රදේහයේ නිවසකින් සොයාගත් අවසතාවේ ඒ සමග මෙම පුද්ගලයාද අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවනින් මල් ඉසින ලද මධුෂ්ගේ පියාගේ අවමංගල උත්සවය සංවිධානය කරන ලද්දේ මෙම පුද්ගලයා විසින් බව ප්‍රශ්න කිරීම්වලදී හෙලිව ඇත.
Guwanin Mal damana eka waradida?
ගුවනින් මල් දැමීම වැරදි නෑ. ඒත් ඉතින් ඒක ඕගනයිස් කරපු එකා දියමන්ති හොරකමට අවශ්‍ය එකෙක් නම් අත් අඩංගුවට නොගෙන බෑ නේද? අනික එච්චර හරියක් කරන්ඩ සල්ලි හම්බු උණේ කොහොමද කියල හොයන්ඩ නීතිය රකින නිළධාරීන්ට වගකීමක් තියෙනවා.
නැත්නම් මළ ගෙදර ගියපු මුළු කඹුරුපිටියම හිරේ දාන්ඩ වෙයි!
එතකොට අර මාකදුරේ මධුෂ්ගේ පියාගේ අවමගුලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන්…. මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහභාගිවීම එම කටයුත්ත නිතියනුකුල කිරීමකට සමානයි. එත් ඉතිං රෙදි සාප්පුවක් දුන්න එකේ නොගියොත් අවුලනේ… එපා එපා…. ප්‍රශ්න කරන්න එපා……
ප්රභාකරන්ගේ මවගේ අවමගුලට ජෙප්පෝ ගියා කියල මේ උන්නැහේ දන්නේ නැතිද?
නැත්තං බොලාට “තෝරාගත් දේවල් පමනක් අමතක කිරීමේ රෝගය” Selective Amnesia හැදිලද?
උඹේ මොළේ තමා දවසකටවත් මොළේ!! එළියට බහින්ඩ එපා යකෝ, පිනි බායි!!
මම අනවසරෙන් පතලක් කපන්ඩයි හදන්නෙ. මංතිරියෙකුට විවුර්තෙට ආරාධනා කොරල උන්දෑ සහභාගි කොර ගත්තොත් වැඩේ නීත්‍යානුකූල වෙලා මට නඩු වැටෙන එකක් නෑ එතකොට!!
කඹුරුපිටියෙ තව ලොකු සල්ලි කාරයෝ මධූශ්ගෙ තාත්තගෙ මළ ගෙදර ගියා; උන්ගෙ සල්ලිත් මධුශ්ගේ වෙන්ටෑ. බලං ගිහාම මූ රොබින් හුඩ් වාහෙ පොරක් නොවැ.
ලාල් කාන්තගෙ දුවට ගෙවන ඉස්කෝලෙට යන්ඩ සල්ලි දුන්නෙත් ඌද කියල උඹට හිතෙන්නෙ නෑ වෙන්ටැ!!
මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහභාගිවීම එම කටයුත්ත නිතියනුකුල කිරීමකට සමානයි. =>
Are you sure on this? (Just asking because I don’t know…no intention to justify anyone 🙂 )
what about the Self appointed New Kin Parakramabahu who went for the Opening of Madusha’s Friends Riskans buisnes. New Parakramabahu ( RW) has gone with Mu….. Rah…
Ehakota kotinge Sohon Koth Wandanawe Giya jayalath jayawardanalata ea kale mokuth Keene nahane.