ගුවනින් මල් දමමින් මාකදුරේ මධුෂ්ගේ පියාගේ අවමගුල සංවිධානය කල අය අත්අඩංගුවේ..

March 5, 2019 at 12:40 pm | lanka C news
ගුවනින් මල් දමමින් මාකදුරේ මධුෂ්ගේ පියාගේ අවමගුල සංවිධානය කල අය අත්අඩංගුවේ..

මාකදුරේ මධුෂ්ගේ පියාගේ අවමංගල උත්සවය සංවිධානය කරන ලද කැලුම් ඉන්දික හෙවත් ‘කැලුමා’ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පන්නිපිටියේ ව්‍යාපාරිකයෙකුගෙන් සොරකම් කරන ලද කෝටි 700ක දියමන්තිය පානදුර ප‍්‍රදේහයේ නිවසකින් සොයාගත් අවසතාවේ ඒ සමග මෙම පුද්ගලයාද අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවනින් මල් ඉසින ලද මධුෂ්ගේ පියාගේ අවමංගල උත්සවය සංවිධානය කරන ලද්දේ මෙම පුද්ගලයා විසින් බව ප‍්‍රශ්න කිරීම්වලදී හෙලිව ඇත.

214 views
Main News