ගුවනේ සිට බිමට ඇද වැටී හමුදා සෙබලෙක් මරුට..

August 20, 2019 at 12:40 pm | lanka C news
ගුවනේ සිට බිමට ඇද වැටී හමුදා සෙබලෙක් මරුට..

අද පෙරවැරුවේ යුද හමුදා විශේෂ බලකායේ භටයෙක් ගුවනේ සිට බිමට ඇද වැටී මරණයට පත්ව තිබේ.

අම්පාරල උහන ගුවන් හමුදා කදවුරේදී මෙම සෙබලා මරණයට පත්ව ඇත්තේ පැරෂුට් පුහුණුවක නිරත වෙමින් සිටියදීය.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු පවසන්නේ පැරෂුටය නිසියාකාරයෙන් ක‍්‍රියාත්මක නොවීමෙන් සෙබලා බිම ඇද වැටී ඇති බවයි.

ඇද වැටීමෙන් තුවාල ලත් සෙබලා රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් ඇත.

39,210 Viewers

7 Comments to “ගුවනේ සිට බිමට ඇද වැටී හමුදා සෙබලෙක් මරුට..”

  1. Malvathu Asgiri Girigoris says:

    අතිශයින් ඛේදජනකයි. මහේ ආචාරය සහ ශෝකය ඔහුගේ පවුල වෙත පිරිනමමි.

    • CAT says:

      Great lost .. Our deepest condolences to The Valiant Air force Soldier’s family,who was killed during a parachute training session in Ampara
      May He Attain Supreme Bliss of Nibbana !

  2. Saradiel says:

    නිවන් සැප ලැබේවා!!!!

  3. dukai says:

    අතිශයින් ඛේදජනකයි. මහේ ආචාරය සහ ශෝකය ඔහුගේ පවුල වෙත පිරිනමමි.

    our salute..sp sad

  4. Samantha says:

    හුඟක් දුකයි.කොතන හරි වරදක් තිබිල .නිවන් සැප ලැබේවා.

  5. David Milli-banda says:

    Deepest sympathies to his family.
    May his soul rest in peace.

Main News