කොරෝනා මරණ 22යි.. ඔහු ගෙල වැලලාගෙන මිය ගිය අයෙක්..

November 2, 2020 at 12:00 pm | lanka C news
කොරෝනා මරණ 22යි.. ඔහු ගෙල වැලලාගෙන මිය ගිය අයෙක්..

ගෙල වැලලාගෙන සියදිවි නසාගත් 27 හැවිරිදි තරුණයෙකුට කොරෝනා ආසාදිත බව හෙළි වී තිබේ.

පානදුර වෑකඩ ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා ඊයේ දිනයේ ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇත.

එම දේහය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයේ දී කොරෝනා ආසාදිත බව හෙලි වී ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේය.

ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරන්නේ මෙම තරුණයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු බවයි.

67,646 views

14 Comments to “කොරෝනා මරණ 22යි.. ඔහු ගෙල වැලලාගෙන මිය ගිය අයෙක්..”

  1. es says:

    මෙය කොරෝනා නිසා සිදු වු මරණයක් ලෙස සැලකිය නොහැක

  2. සමන්ත says:

    අපේ වසංගත රෝග අංශයට කොරෝනා වලට වඩා දරුණු රෝගයක් වැළඳී ඇති බව පෙනේ. සියදිවි නසා ගත් පුද්ගලයාට කොවිඩ් ආසාදනය වී ඇතිබව ඇත්තකි. නමුත් ඔහු කොවිඩ් නිසා මිය ගියේ යැයි පවසන්නේ කෙසේද? එය ගණනය කල යුත්තේ සියදිවි නසා ගැනීමක් ලෙස මිස කොවිඩ් මරණයක් ලෙස නොව. නිකුත් කරන ප්‍රවෘත්ති නිවේදණය මෙලෙස විය යුතය මගේ දැනුම අණුව වැරදි නම් එය නිවැරැදි කරන්න. “පුද්ගලයෙක් සියදිවි නසා ගෙන මරණයට පත්වේ… සියදිවි නසාගත් පුද්ගලයාට කොවිඩ් ආසාදනය වී ඇති බව පසුව කරන ලද පරික්ෂණයකදී සනාථ වී ඇත.

  3. කඩවත වීරමුණි says:

    ඇත්තෙන්ම කොරෝනා මරණ ප්‍රමාණය 30 විය යුතුයි. සැක සහිත මරණ කිහිපයක් උනා ඒ කිසිවක් කොරෝනා පරීක්ෂාව ට භාජනය කරේ නැහැ. මිනිය පුච්චලා ඉවර වෙලා සද්ද නැතුව ශේ ප් උනා.

    • opps says:

      අපේ පැත්තේ ගගට පැනලා මිනිහෙක් මැරුණා , ගෙදර අය කිව මරණය සැක සහිතබව එකත් එකතු කරමුද එතකොට 31

      • බූරු පුතානෝ සජීයා says:

        ඔයාගෙ බිරිඳගෙ හොර සැමියද ගඟට පැන්නෙ?

  4. Sirimal says:

    Mokàda manda nikan matanat corona count ekata daanne

    Anit eka dan meyagen kee denekuta bowela atida

  5. කඩවත වීරමුණි says:

    ඇතිවෙමින් නැතිවෙමින් යන මේ ලෝකයේ ඉදිරියේදී මේ මත් උවදුර නිසා දහස්ගණනක් මිනිස්සු මැරෙනවා. ඉස්සර රා බිව්වා, පස්සේ අරක්කු ආවා, ඊටත් පස්සේ රට අරක්කු ගංජා. දැන් මත්කුඩු. ඉදිරියේදී මත් පෙති. මේ ආකාරයෙන් ලෝකය විනාශය කරා ඉතා සීග්‍රයෙන් ඇදී යන බව බුදුන් ඉතා සවිස්තරව දේශනා කාලා. නමුත් අපිට තියන දුක මේ ලංකාව මත් උවදු රේ ප්‍රධාන වින්දිත යෙක්. මිනිස්සු ගෝටා ට ඡන්දෙ දුන්න එක් ප්‍රධාන හේතුවක් මේක. නමුත් පවතින ආණ්ඩුවෙන් ඒකට නිවැරදි සහයක් ලැබෙනවා ද යන්න ගැටලුවක් ?

  6. yvonne- chula says:

    APE RANAWIRUWATA JAYAWEWA – GOTA APIWA BERUWA – HIKIS HIKIS

  7. techno vision says:

    APE CHANDETA WATINA KAMAK EKTHU KARAPU GOTA TA SITHUTHI – 22 ADA – 23 HANDAWETA – ISTHUTHI GOTA

    • Darshana says:

      ස්තුති කරන්න ඕන තමයි ගෝටාට බොහොම පිළිවෙලක් ක්‍රමයක් ඇතිව මේ ව්‍යසනය පාලනය කරමින් කළමනා කරනවට .බෝලාගේ අර කටින් බතල දොස්තර සජියා හිටියනම් උඹලා මේ වෙනකොට පකනිල් බිලා වැඩිවෙලා මැරිලා