ගෙවත්තේ ඇද වැටී මිය ගිය කාන්තාවකට කොරෝනා…

May 6, 2021 at 6:28 am | lanka C news
ගෙවත්තේ ඇද වැටී මිය ගිය කාන්තාවකට කොරෝනා…

බලන්ගොඩ පළමු කොරෝනා මරණය ලෙස හැත්තෑ හැවිරිදි කාන්තාවක ⁣මියගොස් ඇති බවට 04 දා වාර්තා වන බව බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය කියයි.

බලන්ගොඩ පොල්වත්ත හංදිය තැන්න හේන මාර්ගයේ පදිංචිව නැමැති (70) හැවිරිදි විවාහක කාන්තාවක මෙලෙස කෝවිඩි 19 වසංගතය ආසාදනය විමෙන් මියගොස් ඇතැයි බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරින් පැවැසුහ.

ඇය ඉකුත් 02 වැනිදා නිවසේ සිට ගෙවත්තට යන අතර තුර ක්ලන්තය හටගෙන ඇඳ වැටි තිබෙන අතර බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කරන විටද මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.

මෘත දේහය සමිබන්දයෙන් බලන්ගොඩ මුලික රෝහලේ දි පි.සි.ආර්. පරික්ෂණ සිදු කර තිබෙන අතර ⁣ඇයට කොරෝනා වෛරස අාසාදනය විම හේතුවෙන් මියගොස් ඇති බවට තහවුරු වි තිබෙි.

– සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි

25,339 views

4 Comments to “ගෙවත්තේ ඇද වැටී මිය ගිය කාන්තාවකට කොරෝනා…”

  1. Hora Gudda says:

    Api 69 lakshayak chande dunna, ahinsaka yanaenaman nathi Sinhalayanta, dan welathina wishalama prashne Covid-19 walata wada, Kawuda Lankawe theeranaganna Nayakaya kiyalai!! Gotabayada? Basil $$$ karayada, Lokkuge, 5 fail mottathadi Pathalayda? Mahinda nikamma nikam Born Again karayada? Ranathunga thadi bada horada? Lanza kiyana boru talk cardboard damarikayada? Nathnam kassippu, ganika madam Johnny yada? Kawda yako apr Lakawa palanaya karanne me bahayanaka Corona kale/

  2. Ravana parapura says:

    රජය හෙළ ඔසු ලබා දුන්නානම් ඇගේ ජීවිතය බේරගන්න තිබුනා නිවන් සැප ලැබේවා

  3. බන්ඩා says:

    අපේ ගෙවල් අසල අවුරුද්දට රෝන්දෙ නොගියෙ අපි විතරය්. හැමෝම කොරෝනාව විහිලුවකට ගත්ත එකේ ආනිසන්සය් මේ.

Main News