ගෙවන්න ඩොලර් නෑ… අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් 1300ක් වරායේ හිරවෙති…

September 24, 2021 at 8:40 am | lanka C news
ගෙවන්න ඩොලර් නෑ… අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් 1300ක් වරායේ හිරවෙති…

මෙරටට ආනයනය කරන ද අවශ්‍ය භාණ්ඩ ඇතුළු සහිත කන්ටේනර් 1300ක් පමණ කොළඹ වරායේ ගොඩගැසී ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ කියා සිටිති.

මාස තුනක පමණ කාලයක් තිස්සේ මේවා වරායේ ගොඩගැසී ඇතැයි පවසන ඔවුන් මේවා නිදහස් කර ගැනීමට බැංකුවලින් ඩොලර් නිදහස් නොකිරීම හේතු වී ඇතැයිද කියා සිටිති.

ආනයන කරුවන් හතළිහක් පනහක් පමණ ගෙන්වා ඇති භාණ්ඩ මාස කිහිිපයක් තිස්සේ ගොඩ ගැසී ඇති බවත් ඒවා නිදහස් කර ගැනීම ප්‍රමාද වීම නිසා ප‍්‍රමාද ගාස්තු පවා ගෙවන්නට සිදුවී ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් අද පැවැත්වෙන ජීවන වියදම් කැමතිව දී මේ සම්බන්ධයෙන් විසඳුමක් බලාපොරොත්තු වන බවද සංගමයේ ප්‍රකාශක වරයෙක් සඳහන් කළේය.

17,091 views

11 Comments to “ගෙවන්න ඩොලර් නෑ… අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් 1300ක් වරායේ හිරවෙති…”

  1. Norata Eka says:

    අපිට මොකටද ආහාර, අපිට ඕනෙ තරම් වැක්සීන් තියෙද්දි , අපි තුන් වේලටම වැක්සීන් විදගමු.

    • නොදකිං says:

      හරියට හරි. කෑම එපා – එන්නත් කමු- එන්නත් බොමු ලෝකෙට ණයවෙමු. හෙළ ඔසු දුරලමු. අපේ ප්‍රාණ වායුව එන්නතයි.

  2. ගෞම් ඊයාරාජ් says:

    අවුලක් නෑ බං ඔය කෑම බීම අපිට ඔන්නෑ , රටේ ඕන තරං ගඩුගුඩා , පේර , ජම්බු තියෙනවා , කොස් ,දෙල් තියෙනවා , තණකොල තියෙනවා , විලි වහගන්න කොල අතු තියෙනවා , තිබහට බොන්න වතුර තියෙනවා , ඉතින් ඔය පිටරටින් එන උලව් ඔන්නෑ , හෙළ දේශීය හර පද්ධතින් එලියට දාලා වැඩක් ගන්න නලින් ද සිල්වලව , පාදෙනියලව , ජයසුමනලව ඉස්සරහට දාමූ , රාවනා ,දියසෙන් උත්තමයන්ට පහනක් පත්තු කරමු , හෙල බෞද්ධ දෘශ්ඨිවාදයේ පියානන් වන රාජපක්ෂවරු දිවිහිමියෙන් ආරාක්ශා කර ගමු. කොටින්ම කියනවනං ඔය ඩොලර් ,යුවාන් , යුරො වැඩක් නෑ , භාන්ඩ හුවමාරූ ක්‍රමය පටන් ගමු. කොටින්ම කියනවනං හෙල අමු දෘශ්ඨිවාදයත් එක්ක හෙළුවෙන් වනලා , වැඩවසම් යුගයට හරි ,ප්‍රාග් මානව ඓතිහාසික යුගයකට යමු ! හෙළ ජාතික අභිමානේ , චිරං ජයතූ !

    • 3% ට බය බයියා says:

      ඇයි ක්‍රෝටන් කොල? ඒව අමතක උනාද?

      • ගෞම් ඊයාරාජ් says:

        ඇයි ඇයි ගව මුත්‍රා උම්මාද ජෙපි වහලට ඒව අමතකද?

  3. Karunarathna says:

    බයියොන්ට ඉස්සරහට කන්න නැතිවෙනවට අපිට කිසිම ප්‍රශ්නයක් නෑ.. වැඩේ තියෙන්නෙ ආණ්ඩුවෙ තීරණ හින්දා අපිටත් කන්න නැති වෙන එකනෙ

  4. පාවඩදෙණිය දොස්තර says:

    ටැලිපෝන් අපතයොයි

  5. Samitha himi says:

    Tibba tika Ara ayya malo gasa kala tawath kelinawa. America genahilla. 69 budi

  6. පාවඩදෙණිය දොස්තර says:

    ටැලිපෝන් අපතයොයි සියේට තුනේ ජෙප්පොයි මෙතන අඩාවි සාගතේ කියල මයි ඩිය බයි මල්ලිලා කිසි දේකට පැනික් වෙන්නෙපා ගෑස් ටික ගෙදරම හදන හැටි මම කියා දුන්න කොස් ඇට ටිකක් කාල වාහන වෙනුවට ගොන්නුම හැට නම ලක්සයක් ඉන්න රටේ ගොන් කරත්ත හදතෑකි ෆෝන් මොටද අපි හදමු පරෙයි සන්නිවේදනේ ටී වී ඕනිම නෑ හැන්දෑවට පෝට්ටු මන්ත්‍රී කෙනෙක් ගමේ ප්‍රජා සාලාවට ගෙන්න ගමු මෙගා නාට්ටියක් බැලුව වගෙ තමා හප්පේ ඒ දැනුම ඒ බුද්ධිය ඕක තමා බන්ස්ලා සවුබාග්ගේ දැක්ම අනික පර සුද්දට හොද පාඩමක් උගන්නන්න කියල අපේ කබරාල් සහෝ ඩොලර් අච්චු ගහනව මොකද ඌ මහ බැන්කු අධිපති කියල කරන එකම දේ සල්ලි අච්චු ගහන එක.හෙටානිද්දට බත්කඩේ කාල අතපිහින්නත් දෙන්නෙ පන්දහෙ කොලයක් අපි ඒමයි රුපියල බාල්දු කලෙ ඩොලරෙටත් ඕ ටිකම කලෑකි සවුබාග්ගේ දැක්මෙන්

  7. Saleem says:

    කන්න නැති වුනාම මොකෝ? රිෂාඩ් ඇතුලේ. සාලි ඇතුලේ. අල්ලාහ්ට කුරානයට බැන බැන ජාතිවාදය අවුස්සන්න නානසාරට ලයිසන් අළුත් කරල තියෙනවා. මේවයින් ලැබෙන ආතල් බඩ පිරුනම ලැබෙයිද?

  8. පව් අපි says:

    ගිය අවුරුද්දෙ දුන්න පාසල් නිල අදුම් රෙදි තවම පාවිච්චි යට නොගත් රෙදි දුන්න දවසේ සිට පාසල් වසා තියන මොහොතේ නෙවත වියපරක්‍යින් දෙදෙනෙක් තුන් දෙනෙක් පෝසත් කරන්න හා ඔවුන් ගෙන් අල්ලස් ගන්න පාසල් නිල අදුම් රෙදි දෙන්න යන්නෙ .
    මේ විදියට තමයි රටේ නාස්ති ය නෙති කරන්න නේ

Main News