ගෙවල්වල ඉන්න ලමයි හැමෝගෙම ඇප්ලිකේෂන් අරගෙන එක දවසට මෙහෙම රස්සා දෙන්න මොන ගොං මෝඩයෙක්ද..- සිරිසේන තවත් කට කඩිච්චි කතාවක් කියයි..

March 6, 2020 at 10:12 pm | lanka C news
ගෙවල්වල ඉන්න ලමයි හැමෝගෙම ඇප්ලිකේෂන් අරගෙන එක දවසට මෙහෙම රස්සා දෙන්න මොන ගොං මෝඩයෙක්ද..- සිරිසේන තවත් කට කඩිච්චි කතාවක් කියයි..

රැකියා නැතිව සිටින සියලු දරුවන්ගේ රැකියා අයදුම්පත්‍ර ගෙන්වා ගත් පමණින් හෙට පාන්දර හෝ මැතිවරණයෙන් පසු රැකියා ලබා දීමට කිසිවෙකුටත් නොහැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ඒ සඳහා රැකියා නිර්මාණය කරන සැලසුමක් අවශ්‍ය බව ද ඔහු පැවසීය.

‘ගෙවල්වල ඉන්න ලමයි ඔක්කෝමගෙ රස්සා ඇප්ලිකේශන් අරගෙන හෙට උදේට එහෙම නැත්නම් ඡන්දෙන් පස්සෙ රස්සාවල් දෙන්න පුළුවන්ද.. කාටද එහෙම දෙන්න පුලුවන්.. ගොන් මෝඩයෙක් එහෙම කියනවා නම්’

ඔහු මේ බව කියා සිටියේ පොළොන්නරුවේ දී පැවති ජනහමුවක් අමතමිනි.

උපාධිධාරීන් 50,000 කට ආසන්න ප්‍රමාණයකට එකවර රැුකියා ලබාදීම සඳහා පත්වීම් ලිපා ලබාදී ඇති පසුබිමක හිටපු ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශය ද ආන්දෝලනාත්මකය.

මීට පෙර ඔහු විසින් කරන ලද ප්‍රකාශය හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවයේ දැඩි විවේචනයන්ට ඔහු ලක් විය.

248 views

25 Comments to “ගෙවල්වල ඉන්න ලමයි හැමෝගෙම ඇප්ලිකේෂන් අරගෙන එක දවසට මෙහෙම රස්සා දෙන්න මොන ගොං මෝඩයෙක්ද..- සිරිසේන තවත් කට කඩිච්චි කතාවක් කියයි..”

  1. Kgs basnayake says:

    he should be arrested for pasku attacks. this is important. he is going to continue his traitor attacks

  2. Pambasena says:

    Pohottuwath ekka thiyena tharahata, wairayata meka Janadipathita ” Gong Modayayi ” nokiya kiyala!
    Aai illan kannai hadanne.

  3. John smith says:

    This chap thinks he is a big man simply because a fluke chance worked for him on January 8th 2015! It is equal to ‘katuussa made to wear a necklace.’

  4. Nandasoma says:

    ලෝකයටමඅපතයා….! සිටින ලොකුම අපතයා………!

  5. Boo says:

    එතකොට දැන් ඔය කියපු රැකියා නිර්මාණය කරන සැලසුම හදාගන්න අවුරැදු 4 හමාරකින්වත් බැරි වෙච්චි ගොං මෝඩයා කවුද හිටං?

  6. Sunil Dahanayake says:

    This useless bastard did not do any work. He does not know how to do any thing.

    I think that he getting mad these days. He is trying to create a path for his children. We should not vote for this bastard or his children in the future. The government also need to take back all the facilities given to him.

  7. බන්ඩා says:

    පේනවා නේද අපේ හිටං ගොය්යගෙ බුද්ධි මහිමය. සිරිසේන යාවජීව කය්යා කරමු.

  8. නරි කපටි හිවලෙකුට වසී වී එක රැයෙන් 62 ලක්ෂයක් අම්බරුවන් සමග මුළු රටම සමනලයින්ට තලු මරමින් රහ විඳීමට පාවාදුන් මෝඩ ගමරාළ චුඋං වී ඇත.
    මනා බුද්ධියත්, අප්‍රතිහත ධහිර්යයත් ,ඒ සඳහා මන සුදුසුකම් ඇති පිරිසකුත් සිටී නම් මිනිසෙකුට මිහිපිට කල නොහැක්කක් නොමැති බව හ්ම්; නොකිය බලා “හිටන් ” දැක ගනු.

Main News