ගෙවීම් නැවතුවේ තාවකාලකවයි.. තහනම ඉවත් කල පසු සල්ලි ගෙවනවා..- මහජන බැංකුව චීනයට කියයි..

October 29, 2021 at 3:00 pm | lanka C news
ගෙවීම් නැවතුවේ තාවකාලකවයි.. තහනම ඉවත් කල පසු සල්ලි ගෙවනවා..- මහජන බැංකුව චීනයට කියයි..

ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලයේ ආර්ථික සහ වාණිජ කාර්යාල විසින් මහජන බැංකුව අසාදු ලේඛන ගත කිරීම පිළිබඳව මහජන බැංකුව ප්‍රතිචාර දක්වයි.

චීන සමාගමක් වෙත ගෙවීම් නතර කිරීමට සිදුව ඇත්තේ අධිකරණයෙන් ලද අතුරු තහනම් නියෝගයක් හේතුවෙන් බවත් අධිකරණය තීන්දු මත ගෙවීම සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් මහජන බැංකුව සඳහන් කරයි.

මහජන බැංකුව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

35,036 views

18 Comments to “ගෙවීම් නැවතුවේ තාවකාලකවයි.. තහනම ඉවත් කල පසු සල්ලි ගෙවනවා..- මහජන බැංකුව චීනයට කියයි..”

  1. sam says:

    තොපි මි හරක් වගේ චිනට බනින්න කලින් හොයන්නේ නැතිව මේ LC එක open කරපු එක හොයාගෙන උට බනින්න. මේකේ චීන ට වඩා වැරැද්ද LC open කරපු එකාගේ. සල්ලි දීල බඩුවක් ගත්තම තමන්ට හිතුනම එක එපා කියන්න බෑ (තුන්වන පාර්ශවයකින් ටෙස්ට් කරන්න එම ආයතනය එකගයි). තොපේ මහා එකා, ගෙදර කළු මුදලිට උගස් කරහම, මුදලාලිට බැන බැන ඉදල වැඩක් නෑ. මහා එකාව අල්ල ගන්න ඕන. නැත්නම් උබල හැමදාම මුදලිට බනිවි. මහා එකා ගෙදරයි අනිත් එවයි හැමදේම උගස් කරවී.

    • හීන් නූල් බයියා says:

      තුන්වෙනි පාර්ශ්වෙකට test කරන්න දෙනවා කියන්නෙ රජයට හා චීන සමාගමට ලංකා ශාක නිරෝධායන මධ්‍යස්ථානය අවිශ්වාසයි කියන එකනෙ….
      මහජන බැංකුවට ගෙවීම කරන්න බැරි උනේ අධිකරණයේ නඩු කටයුත්තක් නිසා බව සෙවීමකින් තොරව ඇයි මහජන චීනය බොලද දරුවෙක් වගේ හැසිරෙන්නෙ??

      ගෙදර උකස් කිරිල්ලයි , product එකක් LC එකක් හරහා buy කරද්දි ඒ product එකේ quality කිව්වට වඩා අඩුයි කියලා දැනගත්තාම ගන්න action එකේ වෙනස නොදන්න උබට මේං මගෙන් අඩුවට පුන්නක්කු කෝප්පයක්.

    • sam says:

      @බයියා
      තුන් වෙනි පාර්ශවයකට ටෙස්ට් කරන්න ඉල්ලන්නේ චීන සමගම ලංකාවේ රජය අවිශ්වාස නිසා සහ නිරෝදයන මධ්‍යස්ථානය රජයේ ආයතනයක් බැවින්. එක චීන සමාගම පැත්තෙන් සාධාරණ ඉල්ලීමක් ද්විපාර්ශ්වික ප්‍රශ්නයකදී.

      ජ්‍යාතන්තර නීති යටතේ චීන සමාගම කටයුතු කරලනම් ලංකාවේ අධිකරණයට ගෙවීම් නැවත්වීමට හැකියාවක් ඇති කියා මම හිට්‍යන්නේ නැ. අධිකරනය එසේ නවත්වුවොත් චීන සමාගමට ජ්‍යාත්‍යන්තර අධිකරයනට යාවි. කලින් Hedging ගිවිසුමෙන් මෙවනාහි තත්වයක් ඇති උනා නේද. චීන සමාගම වැරද්දක් කරලා නම් මහජන බැංකුව හො ආනයනය කරපු ආයතනය statement එකක් දෙන්න පුළුවන් නැතිනම් ජ්‍යාතන්තර අධිකරණයට යන්න පුළුවන්. Anyway, I am not an expert of law.

      product එකක් buy කරද්දී quality අඩු උනාම action ගන්න පුලුවන් විදියට තමයි contract sign කරන්න ඕන. සමහර ආයතන පාඩු ලබනවා හරියට contract පිළියෙළ කරගන්නේ නැති නිසා. නුසුදුසු පුද්ගලයන් උසස් තනතුරු වලට පත් කරගත්තම තමා මේවගේ කපටි චීන සමාගම් වලට අහුවෙන්නේ. උබල librarian කෙනෙක්ට, පෙට්‍රල් ෂෙඩ් එකක තෙල් ගහන කෙනෙක්ට රටක් පලයන කරන්න සුදුසුයි කියල හිතනවා නම්, අපරාදේ ඔය University ටික, වහල දාන්න ඒවා. සල්ලිත් අපරාදේ මිනිස්සුන්ගේ කාලයත් අපරාදේ.

      I don’t know why these people cannot understand this simple truth.

  2. සහන් says:

    මේ අනුර කුමාරල කරන කුප්ප වැඩ හින්දා මේ රට හැමදාම ආපස්සට යන්නේ.
    මේවාට වගා කියන්න ඕනේ ජෙප්පෝ

    • LalithM says:

      මෙහෙම ලියන කුප්පිදුවන් තමා රටේ අනාගතය විනාශ කරන්නේ.