ගේට්ටු කඩාගෙන මහ පිරිසක් ඇතුල්වෙති.. එන්නත් මධ්‍යස්ථානයක ගාලගෝට්ටිටක්.. ගුටි ඇනගනිති..

August 26, 2021 at 1:20 pm | lanka C news
ගේට්ටු කඩාගෙන මහ පිරිසක් ඇතුල්වෙති.. එන්නත් මධ්‍යස්ථානයක ගාලගෝට්ටිටක්.. ගුටි ඇනගනිති..

ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලයට කොරෝනා එන්නත් ලබා ගැනිමට පැමිනි 5000 කට ආසන්න පිරිසක් පාසලේ ගෙට්ටු කඩා ගෙන ඇතුල් විමත් සමග එකම කාල ගොට්ටියක් වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොඨඨාසයේ වයස අවුරුදු 60 ට වැඩි පිරිසට හා ගැබිණි මව්වරුන්ට ලබා දිමට එන්නත් දස දහසක් ලබා දි තිබු බව කියයි.

එම එන්නත් ආණමඩුව,කොට්ටුකච්චිය,තල්ගස්වැව,හා මහකුඹුක්කඩවල යන ප්‍රදේශවලට එන්නත් 2500 බැගින් ලබා දිමට ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි රවි අබේරත්න මහතා කටයුතු කර ඇත.

කෙසේ නමුත් වැඩිහිටියන්ට එන්නත් ලබා දිමේන් අනතුරුව ඉතිරි සුළු එන්නත් ප්‍රමානය අවුරුදු 30 වැඩි පිරිස් වෙත ලබා දිමට සෞඛ්‍ය අංශ කටයුතු කරද්දී ආණමඩුව කන්නන්ගර විද්‍යාලය අසල රැස්වි සිටි පිරිස අතර බහින් බස් විමක් සිදුව ඇති අතර පසුව එය ගුටි බැට හුවමාරුවක් බවට පත්වු බව එම ස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිළධාරින් පවසයි.

එම පිරිස ගෙට්ටුව කඩා ගෙන පාසලට ඇතුල් විමත් සමග එම ස්ථානයේ සිටි කිප දෙනකු තෙරපි බිම ඇද වැටි ආබාධ වලට ලක්ව සිටිනු දැක ගත හැකි විනි.

කෙසේ වෙතත් සවස පහ වන විට එන්නත් කිරීම් අවසන් කිරීමට කටයුතු කර තිබුනද මෙම තත්වය මත 25 දින රාත්‍රි 9 ආසන්න වන තුරු ඉතිරි එන්නත් 500 කට ආසන්න ප්‍රමානය ලබා දුන් බව ආණමඩුව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රසන්න කුමාර මහතා පැවසිය.

– lankadeepa

41,866 views

27 Comments to “ගේට්ටු කඩාගෙන මහ පිරිසක් ඇතුල්වෙති.. එන්නත් මධ්‍යස්ථානයක ගාලගෝට්ටිටක්.. ගුටි ඇනගනිති..”

  1. සනත් ඉතාලිය says:

    ඔක්සිජන් කන්නද. එන්නත් තමයි එයාලගෙ එකම විශ්වාසෙ. ඒකයි ඕම

  2. sam says:

    පුත්තලම් බූරුවෝ කියන්නේ නිකම් ද

  3. sam says:

    පුත්තලම් බූරුවෝ කියන්නේ නිකම් ද .

    • MD says:

      ඔය බුරුවෝ දැන් ලංකාවේ පුරාම ඉන්නවා.විශේෂයෙන් අවුරුදු 40න් ඵහා(40+)ඉන්න සියලුම කාන්තාවක් පිරිමියෙක් ඔතන හිටියානම් ඵයාල ඔක්කොටමයි මේ කියන්නේ.ඔයාල අවුරුදු 40ක් ගල්ගුහාවලද ජිවත් වුනේ?මොක්කුද ඔයාල.තව ඵකෙක් කුමක් හෝ හැදුනුම් කමක් උඩ වේලාසනින් වැක්සීන් එක ගහගත්ත කියලා දෙයියනේ ඔයාල හැසිරෙන්නේ මෙහෙම ද.මෙච්චර මාධ්‍ය සාකච්චා පත්තරේ ගුවන් විදුලියේ පොලිසියෙන් හමුදාවෙන් සෞඛ්‍ය සේවා වලින් කියන දේවල් ඔයාලට ඇහෙන්නෙම නැද්ද?මැරෙන්න බයට මැරෙන්න ද යන්නේ.දරුවන් මේවා දැකලා අහක බලන් යයි ද?මුල් කාලයේ පණ්ඩිත බුරු ප්ලැකනිල් ජෙප්පන්ගේ කීම අහලා ඵන්නත විද ගත්තේ නැහැ.දැන් බුරුවෝ ටිකට මැරෙන්න බයයිලු.ඇත්තටම හිතේ වේදනාවෙන් මේ කියන්නේ.ඔයාල ලංකාවට ගැලපෙන්නේ නෑ නෑ නෑ.

      • baiya says:

        umbalaa maha ewun pani, mutti promote karaddi plakanil baiyo thamayi yako ennath genda kiyala kata kadenakam kiuwe.

  4. Silva says:

    එන්නත කෙසේ වෙතත් පෑගිලා මැරෙයි.

  5. Upul Attanayake says:

    Sahathika.me minissu mau bhasava danne nehe.kauri hari honda mau Bhashaven katakaloth munta therenava.

    Ratak neme meka Gava maduvak

  6. Prasad says:

    පුත්තලම් බූරුවෝ

  7. baiya says:

    oksijan kandada ahapu ekaata chande deepu puttalam buuruwo. anamaduwe wahi wahala.

Main News