ගොටාගේ වියත්මග රෝල් කරල ගැහුව අරක අස්සෙ.. ශ‍්‍රීලනිපය දෙකේ ඇල වගේ.. පොහොට්ටුව පරාක‍්‍රම සමුද්‍රය වගේ..- දයාසිරි

August 8, 2018 at 12:02 am | lanka C news
ගොටාගේ වියත්මග රෝල් කරල ගැහුව අරක අස්සෙ.. ශ‍්‍රීලනිපය දෙකේ ඇල වගේ.. පොහොට්ටුව පරාක‍්‍රම සමුද්‍රය වගේ..- දයාසිරි

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජන හමුවක් අමතමින් හිටපු ඇමති දයාසිරි ජයසේකර මහතා විසින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ප‍්‍රබල චෝදනා කිහිපයක්ම එල්ල කලේය.

එම චෝදනාවන් සදහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා කොළඹදී මාධ්‍ය හමුවක් කැදවා ප‍්‍රතිචාර දැක්වීය.

176 views

22 Comments to “ගොටාගේ වියත්මග රෝල් කරල ගැහුව අරක අස්සෙ.. ශ‍්‍රීලනිපය දෙකේ ඇල වගේ.. පොහොට්ටුව පරාක‍්‍රම සමුද්‍රය වගේ..- දයාසිරි”

  1. සීගිරි says:

    ටයි කෝට් ගහගෙන ඇවිල්ලා “වියත් මග” දේශනා කරද්දි වියතුන්, බුද්ධිමතුන් දැහැනට සමවැදිලා අහගෙන හිටියලු ….!!!! මේ වියත් බුද්ධිමතුන් ගැන කියද්දි අපට නම් මතක් වුනේ අර රජතුමාට හෙළුවෙන් යන්න expert tailors දෙන්නෙක් මහලා දුන්න සීතම්බර සලුව “ලස්සනයි ලස්සනයි” කිය කිය හිටිය බුද්ධිමතුන් පිරසයි.කබ්රාල් සහ පී.බී ජයසුන්දර යන expert tailors ලා දෙන්නා ගිය පාර මහින්ද රාජපක්ෂට මේ සූට් එකම මහලා අන්දවලා තමා මහරජාව හෙළුවෙන් ඇරියේ…..මුළු රටම ණය උගුලක හිර කෙරෙව්වේ.
    ටයි කෝට් ගහගෙන දෙසන මේ වියත් මග මොකක්ද කියලා බැලුවහම තමයි තේරෙන්නේ මෙයා අර “පිත්තල බොත්තම් කැඩිච්ච පරණ කෝට්” මුළාදෑනි මහත්තයෙක්ම තමා කියලා.පරණ කතාවම තමා…ආසියාව මීලඟ ලෝක බලවතාලු, ශ්‍රී ලංකාව economical hub එකක් කරනවලු.ආයෝජකයෝ ගෙන්නවනවලු -එංගලන්තෙ පරණ පැටන් කොළොම්පුරේ අඵත් පැටන්… (රනිල් කියන්නෙත් ඔය කතාවම තමා ).පහුවෙනිදා UNP එක කියනවා වියත්මඟ කියන්නේ අපේ වැඩ පිලිවෙලම තමා කියලා.වියත්මග, වියත්මග කියලා කන්දක් විලිලාලා අන්තිමේට කියනවා වියත්මග කියන්නේ මහින්ද චින්තනේම දිගුවක්ලු !!!!!!

    • Ranil says:

      A comment by an escapee from Angoda!

      • නැවුම් මාවත says:

        ඔය සීගිරි කියල කොමෙන්ට්දාන පොරගෙ මොලේ කචල්වෙලා තියෙන්නෙ පාචර මිනිහගෙ ඔලුවටත්
        බලෙන් කරන්ට් ඇල්ලුවද දන්නෙ නෑ.

    • ආලාපාලු රණවක says:

      මෝඩ ගොන් හරකෝ, මේ news එක රිලාසිරි කියපු මොට්ට කථාවක් ගැන, වියත්මග වගේ ප්‍රබුද්ධ වැඩ සටහනක් ගැන නෙමේ.
      උඹට පරණ කෝට් ගැන කථා කරන්ඩ ඕනෙනම් කැරකෝප්පුවට ගිහිල්ල දිවංගත ප්‍රෙඩී සිල්වා මහතා හම්බවෙයන්.

    • මට මතක නෑ says:

      සීගිරි,උඹ කොහෙන්ද බං බිව්වෙ?මොනවද බිව්වෙ?

  2. මේ කියන්නෙ ඇත්තමයි. says:

    හේ පනින රිළවා නම් විය​.වාසියේදී රෙද්ද පහත් කර නැමෙන්නට ඔහු දක්‍ෂයෙකි.එහිදී අධෝමුඛයට වන හානිය ඔහුට වැදගත් නැත​.වැදගත් වන්නේ කුමන ක්‍රමයකින් හෝ තම තනතුර රැක ගැනීමය​.මේ අමන පාවා දෙන්නා සිය හිවල් දේශපාළණයේදී වරක් ,දෙවරක්,තුන් වරක් නොව දහස් වාරයකටත් වඩා සිය තනතුරු රැක ගන්නට කිසිදු හිරිකිතයකින් තොරව සිය ආත්ම ගෞරවය පාවා දී ඇත​. ඒ ඔහුගේ භාවිතයයි.අපේ කෘෂි නිෂ්පාදනවලට වැඩිම හානියක් කරන්නේ රිළවුන් බව රටේ ජනාධිපතිවරයාද පවසා තිබුනි. ඒ කෘෂි ක්‍ෂේත්‍රයේය​.දේශපාළණ ක්‍ෂේත්‍රයේදී දේශපාළණ දේහය කා දමන රිළවුන් පිළිබඳව තීන්දු තීරණ ගන්නට බුද්ධිමත් ජනතාව පෙල ගැසිය යුතුය​.එය කාලීන අවශ්‍යතාවයකි.

    • Ratata Adhare says:

      සම්පූර්ණ ඇත්ත කථාව!

      දයාසිරි, එස්බී, පාචර වැනි තම ආත්ම ලාභයටම මුල් තැනදී
      කටයුතු කරන අවස්ථාවාදී දේශපාලුවන් පලවා හැර, විදුලි පුටුව
      පෙනි,පෙනීත් තම ජීවිතයට වඩා මවුබිමේ නිදහස අගය කල
      මහින්ද, ගෝඨා වැනි ශ්‍රේෂ්ඪයන් නැවතත් මෙරටේ නායකත්වයට
      පත්කර ගනිමු.

  3. බබා says:

    රිලාසිරිට වාසියක් තියෙනවනම් ඌ උගෙ අම්ම, ගෑණි වුනත් විකුනයි.

  4. daya says:

    Aiyo Rilasiri…… at least take right decision now….you have taken all decisions wrong….You are political gypsy…
    You are asylum seeker of political…. .
    PLs stop talking innocence…You had great future…you put it in a fire….

Main News