ගොටාභය රාජපක්‍ෂ ජනාධිපති බවට පත් කර ගනී… උතුරේ අන්තවාදය පරදමින් දකුණ පුරා මිලියන ගණනක පොහොට්ටු පිිපේ..

November 17, 2019 at 9:20 am | lanka C news
ගොටාභය රාජපක්‍ෂ ජනාධිපති බවට පත් කර ගනී… උතුරේ අන්තවාදය පරදමින් දකුණ පුරා මිලියන ගණනක පොහොට්ටු පිිපේ..

ඊයේ දින පැවති ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ.

ඡන්ද මධ්‍යස්ථාන වල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජිතයන් වාර්තා කරන අන්දමට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත්වීම සඳහා අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ඉක්මවා ගොස් තිබේ.

උතුර හා නැගෙනහිර පලාත්වලදී ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩි පසුබෑමක් පෙන්නුම් කළ ද දකුණේ අති බහුතර ආසන ප්‍රමාණයක් රාජපක්ෂ මහතා අතිවිශාල වැඩි ඡුන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් මෙම ජයග්‍රහණය වාර්තා කර තිබේ.

මෙම ප්‍රතිඵල මැතිවරණ කොමිසම විසින් නිකුත් කිරීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ 07 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව ඇත.

84,220 Viewers

40 Comments to “ගොටාභය රාජපක්‍ෂ ජනාධිපති බවට පත් කර ගනී… උතුරේ අන්තවාදය පරදමින් දකුණ පුරා මිලියන ගණනක පොහොට්ටු පිිපේ..”

  1. Manik says:

    තැන්ක්ස් ජේසුණි …ජය නියතයි මේ රට සිංහලයාගේමයි

    • බංදු says:

      රට සිංහලයගෙ නම් , එතකොට මේ රටේ ඉන්න අනිත් උන් කවුද.? ඡන්දය කියන්නෙ උන්ගෙ අයිතියක්. ඒ හින්ද මේ වෙලාවෙ කට පරිස්සම් කරගෙන ජයග්‍රහණය සමරමු..
      🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

      • Plato says:

        Thank God for saving Hiru and Derana from Hakeem!

      • sayumi says:

        මේ රට සිංහලයාගෙ තමයි. මේ රට සිංහලයාගෙ නිජබිමයි. එහෙමයි කියලා අනිත් ජාතීන්ට සිංහලයින්
        සමග සමගියෙන් මේ රටේ ජීවත් වෙන්න කිසිම බාධාවක් නෑ. හැබැයි, සිංහලයන් එලවන්න, බෝම්බ ගහන්න, අන්තවාදය පතුරන්න බෞද්ධ සිද්ධස්ථාන විනාශ කරන්න, පල් පාට් දාන්න මීට පස්සෙ බෑ.

    • බංදු says:

      රට සිංහලයගෙ නම් , එතකොට මේ රටේ ඉන්න අනිත් උන් කවුද.? ඡන්දය කියන්නෙ උන්ගෙ අයිතියක්. ඒ හින්ද මේ වෙලාවෙ කට පරිස්සම් කරගෙන ජයග්‍රහණය සමරමු..
      🌹

      • Train almeda says:

        රට සිංහලයට ලැබේයි බැරි වෙලාවත් උබලගේ සජිත් ගොයියා අාවානම් එහෙනම් සමරන්න වෙන්නෙ රටේ මලගම බයිලා ගහන්නැතිව හිටපන් මේ රට සිංහලයාගේ තමයි උබත් කල්ලිතොනියෙක්ද

    • Boo says:

      මේ රට සිංහලයාගෙම තමයි. මේක අපේ සිංහල රට. මේ රටේ ඉන්න සියලු දෙනා සිංහලයෝ, මොන භාෂාව කතා කලත්, මොන ආගම ඇදහුවත් සියලු දෙනා සිංහල දේශයේ සිංහලයෝ.
      ජපානෙ ඉන්නෙ ජපන්නු වගේ, ඉන්දියාවෙ ඉන්නෙ ඉන්දියානුවො වගේ සිංහල දේශයෙ ඉන්නෙ සිංහලයෝ. සුද්දන්ගෙ ලනුකාපු මෝඩයෝ උන් අපේ රටේ නම වෙනස් කලාම තියෙන වහල් කමට ඒක පිලිගත්තා. ජාතියේ වහල් පියා අපේ ධජයත් වෙනස් කලා.

  2. JR says:

    ☝️🙂👭🌺🌺🌺🌻🌻🌻🌸🌸

  3. Excellent and we can live in the country now. I do not want to leave the country as a professional experience consultant and senior Engineer. I will do my hard work to develop the country.

  4. දකුනේ ජාතික වීරයන්ට අපේ ප්‍රණාමය says:

    දකුනේ ජාතික වීරයන්ට අපේ ප්‍රණාමය

  5. vishnu says:

    ජයවේවා

    • Alapaluwa says:

      අපි සියලුදෙනාම පැමිණියා චන්දය දෙන්න අපේ ගරු ගොටභය මැතිතුමාට..දැන් අපිට සිත සතුටින් යන්න පුළුවන් අපි පටන්ගත්හ 2015 සිට අදදක්වා ගත උත්සාහයේ ප්‍රතිපලය ඉතා අනර්ගයි.
      ජයවේව ලංකාවට ජයවේවා අපේ දේශප්‍රේමීන්ට.

      • Rata Wenuwen says:

        2015 සිට මහින්ද මහතාවෙනුවෙන් ,රට වෙනුවෙන් ප්‍රතිචාර දැක්වූ දෙශි හිතේශි මිත්‍රයන්ට හිස නමා මාගෙ ආචාරය. අපේ සටන ට ජයවේවා,
        අසරනයා නමින් ප්‍රතිචාර ලිව්වෙ රටවෙනුවෙන් සඳහන් කල මමයි Alapaluwa මිත්‍රයා
        Great Victory , Jayaweawaa!

        • Nilu says:

          Dear Ratawenuwen,
          I knew you were writing before as Asaranya .I recognised you simply from style of writing . I have been with c news since 2015 and knew the contributions you have been doing towards this great victory

      • ලක්වැසියා says:

        ජය වේවා!!! මව් බිම වෙනුවෙන් කටයුතු කළ ඔබ සැමට ස්තූතියි!!!

      • sayumi says:

        හිතවත් ආලපාලු ඔබටත්, අපේ මව්බිම වෙනුවෙන් අපේ ගෝටා මැතිඳුන්ට චන්දය දෙන්න විදේශයන්හි සිට පැමිණි සියලුම දේශහිතයිශී හිතවතුන්ටත් අපගේ ගෞරවනීය ප්‍රණාමය පුදකර සිටිමු!!!
        ——————
        ඉඩලද සැමවිටම ඉදිරියටත් අප හා එක් වන්න ආලපාලු.🌺

  6. Crazy says:

    The next big step is to clean the parliament. Gota needs to strategically prioritise and phase out his action plan. All essential but unpopular strategies must be executed with first 1- 2 years.

  7. This is the day all thumping majority of Sri Lankans waited for. Gota is the turning point of Sri Lanka
    Fellow, sri Lankans . Congratulations.

  8. ගල්මංගොඩ says:

    සුභ පැතුම් අපේ ජනපතිදුනි. !!!!

  9. Gonsun says:

    Ane Dravida lea sahitha Sihala Sivaluni, Thopi Dravida Jathiwadeen samaga saha ISIS Kaduwen sihalun kapanna sitha gena sitina Thambilata Pks dunna neda?.Drohiyo dinuvanam thopita anagathaye Kadu para nam sure

  10. ගරසරප says:

    උතුරේ සහ නැගෙනහිර ගෝත්‍රික වහල්ලු සිටිනා බවට සංක්‍යත්මකව ඔප්පු කර පෙන්නුම් කර දීම ගැන මැකෝට අපේ ප්‍රනාමය.

  11. Gayan says:

    Mr. Gotabaya Rajapaksha will win by 52-55% over 500,000 votes. Welldone my country.

  12. Modapala says:

    අනේ මංදා ඕං කොත්මලේත් ගියා.
    ශ්‍රී මුඛස් ට.

  13. U.N.J.V.P says:

    Pahugiya kale dawase kuliyata meke cimments kotapu Kriminal karayai John the baptis hadayai sanduda indala manin market eke nattami job ekakatawath hoyanna yanna theeranaya kara kiyala Anurage Punchi Ammata kiyala thiyenawa.

  14. Aurora says:

    Now Sri Lanka in safe hand. Wish all the best GRR and all patriotic forces.

  15. කිරිමෙල් says:

    Now is time to analyze results of North and East with very intelligent and unbiased minds and strategies.
    These people have been misguided and mislead by a few who try to be in power for ever by hook or by crook.
    They must be made to understand that they can work, do business, or any other thing anywhere in this island. So they must not get compartmentalized and lose this freedom they enjoy due to goodwill of majority of the country.

  16. Sarath kumara says:

    මහමෙව්නාව හාවනා අසපුවට නමස්කාර වේවා!කිරිබත්ගොට හිමි මව්බිමට සෙත්පැතුවා!

  17. Modapala says:

    මමමේ උදල්ලක් හොයනවා. පනුවෙක් නම් හම්බ්වුණා.

  18. Ayotallah says:

    Sri Lanka SAVED with GR resounding victory . The UNPers should know that the SP Proposals prepared in English Sinhala and Tamil. The Tamil version he has promised an Eelam for Tigers and the majority of Tamils voted overwhelmingly for SP

  19. Power says:

    කොහොමද ගැම්ම..😍
    මගේ ජීවිතයේ වැඩියෙන්ම සතුටු වුණු දවස් වලින් එකක් අද.. අපේ නව ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට අපේ උණුසුම් සුබ පැතුම් ! ජයවේවා..මව්බිමට සුබ අනාගතයක්..

    • Rata Wenuwen says:

      Since 2015 ,ගැම්මේ ජය සතුට කියා නිම කරන්නත් බැරි තරමට” පවර්” සොයුරානෙනි

    • sayumi says:

      🌷🌷🌷පවර් සහ රට වෙනුවෙන් සොයුරනි, වැඩි චන්ද ලක්ෂ 13 කින් අපේ ගෝඨාභය මැතිඳුන් ලද ජයග්‍රහණය ගැන කියන්න බැරිතරම් සතුටක් දැනෙන්නේ !!!🌷🌷🌷
      🌷 මගේ රට සුරැකේවා!!! ජයෙන් ජයම වේවා!!!ජයමල් පිපේවා!!!🌷🌷🌷

  20. Ayotallah says:

    Analysis of the present released results clearly show that for unknown reasons the minorities have voted overwhelmingly to UNP. The SLPP should examine the reasons for this unusual behavior of minorities.One reason for is to examine the election manifesto distributed by UNP for Tamils whether they have agreed to give an Eelam for tamilians and the reasons for eastern Muslims why they voted for UNP despite the attack by Saharan group. We are grateful for Roman Catholics for voting for SLPP after the Easter attack on their churches

  21. Sam - Canada says:

    CONGRATS Gota.. May the Blessings of the Triple Gem be with you and Sri Lanka !

  22. mahesh says:

    ජය නියතයි මේ රට සිංහලයාගේමයි.

  23. බෙරලියන්තු says:

    ශ්‍රි ලන්කාවේ අභිනව ජනාදිපති ගරු ගෝටාබය රාජපක්ශ මැතිතුමාට ජයවේවා!

    සදාදරනීය මාතෘභුමියට ජයවේවා!

  24. ලක්වැසියා says:

    ජය වේවා!!! මව් බිම දිනවීම වෙනුවෙන් කටයුතු කළ සැම දෙනාටම ස්තූතියි!!!

  25. chand says:

    Great victory >>>> It is a great victory.

Main News