‘ගොටා ජනපති-මං අගමැති’ වෙනුවෙන් තම පෙරමුණ හා එක්වන්නැයි සජිත් ශ‍්‍රීලනිපයට ආරාධනා කරයි..

February 24, 2020 at 4:40 pm | lanka C news
‘ගොටා ජනපති-මං අගමැති’ වෙනුවෙන් තම පෙරමුණ හා එක්වන්නැයි සජිත් ශ‍්‍රීලනිපයට ආරාධනා කරයි..

තමන්ගේ ප්‍රධානත්වයෙන් ඉදිරි මැතිවරණයට තරඟ වැදීම සඳහා සමගි ජන බලවේගය සමග එක්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පිවිතුරු රටක්, පවිත්‍ර දේශයක්, නිර්මල රාජ්‍ය පාලනයක් උදෙසා තම පෙරමුණ සමඟ එක්වෙන්නැයි එම පක්ෂය නියෝජනය කරන සියලු පාර්ශවයන්ට ආරාධනා කරන බවද ඔහු සදහන් කලේය.

අද පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම ආරාධනය කළේය.

14,749 Viewers

11 Comments to “‘ගොටා ජනපති-මං අගමැති’ වෙනුවෙන් තම පෙරමුණ හා එක්වන්නැයි සජිත් ශ‍්‍රීලනිපයට ආරාධනා කරයි..”

  1. Janaka from Matara says:

    ..it is looking increasingly difficult to see Sajith as a leader with a vision or an agenda. Kili Maharaja, Sirisena now President Gota. Leaders like Sajith are dangerous not necessarily because they are bad persons, but they can be so destabilizing.

    • 8 fail pad sajith says:

      Gota janapathi, tho agamati nam mokatada ballo inimagawal dige naga naga, A dadu dige badagaala engine dinamo pennala mid-wife nona ge button eka obala aathal inteligance pad denna giye 8 fail moda moosala kotalu sajith booru puthano usa security miti kamkaru gemba.. thu tho sewalaya.

  2. ඇත්ත යථාර්ය says:

    කලින් ආවේත් ඔය ‌දේවල්ම කියා ‌ගෙන ‌නේද? නිකම් අලුත් ‌බෝතල්වලට අලුත් වයින් වක්කරනනේ නැතිව ‌බොරු නැතිව සිටිවොත් ‌හොදයි යූ එන්පිය කවදත් රටට ‌දෝහි වී ඇත.

  3. malraj says:

    fun thamie……

  4. බිල්ල says:

    පෝස්ටර් පිරි රටක්, අපවිත්‍ර දේශයක්, මල රාජ්‍ය පාලනයක් උදෙසා තම කෝලාහල පෙරමුණ සමඟ එක්වෙන්නැයි සජිත් විසින් සිරිසේනට ආරාධනා කලානම් තමයි හොඳ.

  5. සිරිසේන 2 says:

    සිරිසේන/රනිල් කැදහැලියෙන් පස්සෙ ජනතාවට අච්චාරැ ආණ්ඩු ඇති වෙලා කියල නොතේරෙන පිස්සු පූසෙක්.

  6. Niru says:

    Ok. Agreed. However there is a major issue to resolve
    What are we going to call your wife?
    Looks like you didn’t think about !!

  7. Saradiel says:

    ‘ගොටා ජනපති-මං අගමැති’ අනේ එපෝ

    කිරිමුට්ටියට ගොම බින්දුවක්

  8. Chinthana says:

    Yes sirisena would be joining with sajith

    • Rata Wenuwen says:

      ඔන්න බොලේ කිලිටි රෙදි පොට්ටනි කාරයාට තවත් කිලිටි රෙද්දක්. ඔහොම පල පෑඩයෝ

  9. දලු බන්ඩා says:

    ඔයාගේ කෙරුවාව ඔයාගේ අමාත්‍යාංශයේ සේවය කල සේවකයෝ හැටියට එදා අපි අත්වින්දා.තවත් එම ආයතන පඹ ගාලක පැටලිලා ඉන්නේ ලිහාගන්ට බැරුව. පව් නොදී පලයන් මිනිහෝ යන්ට මකබෑවිලා මේ රටත් විනාශ නොකර.

Main News