ගොඩහේවාගෙන් කෑල්ලක් ගලවයි..

July 17, 2021 at 12:00 pm | lanka C news
ගොඩහේවාගෙන් කෑල්ලක් ගලවයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය පරිදි රාජ්‍ය අමාත්‍යාංශ 03ක විශයන් සංශෝධනයට ලක් කර තිබේ.

ශෂීන්ද්‍ර රාජපක්ෂ, නාලක ගොඩහේවා, මොහාන් ද සිල්වා යන රාජ්‍ය අමාත්‍යවරුන් ගේ විෂයයන් මෙසේ සංශෝධනය කර ඇත.

ඒ අනුව නාලක ගොඩහේවා මහතා දරන ලද වෙරල සංරක්‍ෂණ විෂය ඉවත් කර එය මොහාන්ද සිල්වා මහතා වෙත පවරා ඇත.

මොහාන් ද සිල්වා මහතා දරන ලද කාබනික හා ස්වභාවික පොහොර නිෂ්පාදන හා සැලසුම් විෂය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා වෙත පවරා තිබේ.

අදාළ ගැසට් නිවේදනය මෙතනින්

49,203 views

21 Comments to “ගොඩහේවාගෙන් කෑල්ලක් ගලවයි..”

  1. PRASAD says:

    විහිළු ඇමතිකම් හැර අනිත් ඇමතිකම් ඔක්කොම රාජපක්ෂලා ට දෙනවා. බජට් ඇලොකේෂන් එකෙන් 90% පාලනය කරන්නෙ රාජපක්ෂ පරම්පරාව. කැබිනට් එකේ 6 දෙනෙක්ම එකම පවුලකින් පත්කරගෙන ඉන්න ලෝකෙ තියෙන එකම රට

  2. Godahewata election ekata marigena wada karapu minissunta mu ballanta wage salakanne. Mokak hari prashnayak gana kiyanna giyahama mu banala elavanawa. Kelehigunayak nathi paharayek. Gampahin muta kisima chandayak naha labana saredi.

  3. The Funeral Director says:

    හැම මගුලටම වොයිස් කටි දෙන්න ගිහින්, දැන් ළගින් ගියත් පඩ ගදේ බෑ …. වෘෂබ නැකත, අඟහරු 7, බළල් යෝනිය, ඩොන්කි මොලේ…

  4. Mtmmanvar says:

    Okkoma amathikama gedara ta bedagannawa. Wena monawa karannada?

  5. AmanaHewa says:

    Nalaka should have been appointed as Hon. Minister of Sea Turtles then he can watch how Sea Turtles die themselves while bathing and during rough sea periods.

  6. Kandy man says:

    කෝට් බෑයත් දාගෙන හොරා කන තක්කඩියෙක් …..මූ තමයි ලොසාලා තේරැව මන්ඩලේ ලොක්කා වෙලා හිටියේ …දාපු ඔක්කොම ආන්ඩුව විනාශ කරන අම්බරැවො….

    කෑලි නෙවෙයි ඔක්කොම
    ගලවන්න ජනාධිපතිතුමනි ….

  7. ලොකු says:

    කැස්බෑ කටයුතු ඇමති කරමු..
    බොරැ ශෝක් කාරයාව..

  8. වියතා says:

    වියත්මග විකුණන වියතුන්ට තෙල් ගාලා ඇරපු ලෝක සුදු කරපටි හොරා….

  9. Prasanna says:

    වියත් මග සර්ලට තියෙන්නෙ වියතක විතර දැනුමක් වගේ

  10. Rani says:

    ‘ HEWA ‘ KOTASA GELEWWANUM HARI !!! ETHAKOTA GODAHEWA ‘ GODA ‘

Main News