ගොඩහේවාගේ කතාවකින් අගමැති මහින්දට වදී..

September 17, 2021 at 10:00 am | lanka C news
ගොඩහේවාගේ කතාවකින් අගමැති මහින්දට වදී..

ලොහාන් රත්වත්තේ මහතාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පළ කළ අදහසක් මෙසේ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා විසින් තම ට්විවර් ගිණුමේ තබන ලද සටහනක් සම්බන්ධයෙන් සමාජ ජාලාවල විවේචනාත්මකව අදහස් පළ වෙයි.

ගොඩහේවා මහතා සඳහන් කර ඇත්තේ වසර කිහිපයකට පෙර රූපවාහිනි මධ්‍යස්ථානයකට දේශපාලනඥයෙක් කඩා වැටුණු විට එවක රජය ක්‍රියාමාර්ගයක් නොගත් බවයි.

නමුත් වර්තමාන රජය කාලයේ පිළිගත නොහැකියි සිදුවීම් වූ විට වේගයෙන් ප්‍රතිචාර දැක්වීම ගැන සතුටු වන බවත් කිසිවකුට ඉහළින් නීතිය සිටින බවක් නොදැනෙන බවත් එහි සටහන්ය.

නමුත් සමාජ ජාල වල ප‍්‍රතිචාර දක්වන්නන් සටහන් කරන්නේ ඇමතිවරයා විසින් සිහිපත් කරන දේශපාලනඥයා හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා බවයි. එවක ජනාධිපතිවරයා වූයේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා බවත් වත්මන් ජනාධිපතිවරයා එවකට ආරක්ෂක ලේකම් බවද ප‍්‍රතිචාර දක්වන්නෝ කියා සිටිති.

98,124 views

20 Comments to “ගොඩහේවාගේ කතාවකින් අගමැති මහින්දට වදී..”

  1. Dasa Nayaka says:

    ඔවුන් ප්‍රතිචාර දැක්වුවා. එම සිද්දියට අදාල රුපවාහිනී සේවකයන් විශාල ප්‍රමාණයකට දඬුවම් කළා.සමහරු තවමත් විදේශ ගත වෙලා ඉන්නේ ලංකාවට එන්ඩ බැරුව.

  2. Don says:

    Waarakan walata kesbewo marila godata enawa kiyapu eka umba english walin tweeter wala damme nadda

  3. SAMAN says:

    MUTA MII HARAKA KIWWOTH MII HARAKATA APAHAWAYK !!.
    WIYAPATH,GUU GARATH,MANDABUDDIKA WAHALEK LESA MEKA HADINWIMA WADATH SUDUSUYI !!

  4. ලපයා says:

    පල ගෝපායියෝ යන්න

Main News