ගොඩහේවා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

April 22, 2022 at 4:40 pm | lanka C news
ගොඩහේවා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

නාලක ගොඩහේවා මහතා සිය කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී ඇතැයි සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

ගොඩහේවා මහතා පසුගිය 18 වැනිදා කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන්නද ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය විසි වෙනිදා ජනාධිපතිවරයාට යොමු කර තිබූ බවද හෙතෙම පැවසීය.

දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා සිදු වෙමින් යන නිසා අදාළ ඉල්ලා අස්විමේ ලිපිය මාධ්‍යවලට ලබා නොදෙන ලෙස ජනාධිපතිවරයාට දැනුම්දී ඇතැයි ද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී තව දුරටත් පැවසීය.

තමන් ජනමාධ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කල බව ගොඩහේවා මහතා පැවසීය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා එම ලිපිය පිලි නොගත් නිසා තව දුරටත් ඇමති ධුරයෙ රැදී සිටින බවද ඔහු සදහන් කලේය.

78,129 views

15 Comments to “ගොඩහේවා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..”

  1. කඩවත වීරමුණි says:

    නඩු යට ගහගන්න ආණ්ඩුවට ජක් එක ගහපු නීල කාස හොර දෙටුවෙක්. සල්ලි වලට හොර ආවර්ය පට්ටම් ගහගෙන ඒක පෙන්නලා ගොන් වහල් බයියෝ අන්දලා ඡන්දේ ගත්තේ.

    • BOC-සිරිමල් උයනේ -රාජන්ගනේ-යාය 7-චාමර පිම්පියා says:

      ගොඩහේවා උබ අපේ ප්‍රසන්න මල්ලි චන්දෙදි පැරද්දුව නේද, ප්‍රසන්න මල්ලිට ගේම දෙන්ඩ අවොත් ගහනවා පඉන්

      • Sirimal Uyane Api says:

        පල පල පිනට බොන සුනකය,
        උබලගේ ගෙදර කුලුවෝ මරන්නේ ගමේ කොල්ලොද

      • Track-10 Podi Ralahami says:

        ‘තමුසෙ තමුසෙගෙ හෙළුව ලෝකෙටම පෙන්නල ඉවරයි’

    • nimal says:

      ඉතාලියට පිං අඩියට යන ළමයි දෙන්නෙක් පල්ලියේදි මළයි කියන එකෙක් කියනවා හැම තිස්සේම මාධ‍‍ය්‍යට මිනිහා බුද්ධාගමේ කියලා.මේකත් කාදිනල් ගේ පල්ලියේ මගඩියක් ආගම පතුරුවන්න.කොහෙද ෆාදිලියෝ හරි බුද්ධාගමේ තාත්තෙක් ලමයි පල්ලි යවන්නේ? මොන සුූත‍රයේද බුදුහාමුදුරුවෝ පල්ලි යවන්න කීවේ.මෙහෙමත් මගඩි ආගම්කාරයන්ගේ.මුංගේ හැටි ලැජ්ජයි.

  2. මහ මොළ කරූ says:

    පාස්කු බෝම්බෙ මහ මොළකරු මුජිබ් උර් රහුමන් කිව්ව නං හරියටම හරි ඇති. දැකපු දවල් හීනයක් කියල තියන්නෙ. හිතාගෙන ඇති ගොඩහේවා අයිං වෙලා මුජිබූරු තම්බියට කැබිනට් එකට ආරාධනා කරාවි කියලා. එව්ව ඉතිං අර හින්නිකිතර තම්බි හඳේ තමා.

    • suren says:

      සජිත් භාරකාර ආණ්ඩුව භාරගන්න බැහැයි කීව නියම හේතුව මොකක්ද දන්නවාද?කව්ද යකෝ ජෙෂ්ඨ ඇමැතිලා වෙන්න ඉන්නේ? හකීම්,රිෂාඩ්,මුජිබර්, සුමන්තිරන්‍, රාජිත,හරීන්,අප්පුහාමි වගේ කසිකබල්ලු,මාර හොරු ටික, ගෝල්ෆේස් කට්ටිය තව එකට දෙක වේවි.ඒ බයට පස්ස ගැහැව්වේ.

  3. ආරි says:

    මූ හොදයි යටට අඳින්න….ගෙවල සෙවලයා..

  4. Amaris says:

    මේ හැම එකාම ඉල්ලන්නේ ගහන්ඩ පුලුවන් ඇමතිකම් . මහින්ද තම පාලන කාලය තුල මුදල් ඇමතිකම කිසිවෙකුට දුන්නේ නෑ .ඒවගේම සියලුම ආර්තික මරමස්තාන සියල්ලක්ම තම පවුල සන්තකයේ තබාගත්ත අද ඒවගේ ප්‍රතිපල තමා ජනතාව බුකති විදින්නේ .දැන් IMF එකෙන් කියනව අගමැති දූරයට රාජපක්ශ නොවන කෙනෙක් පත්කරන්ඩලු .
    විදෙස් ගත ශ්‍රීලාන්කිකයෝ කිසිවෙක් මුදල් එවීමෙන් වැලකී සිටිනව මහින්ද නිසා. .ඔහුන්කියන්නේ මහින්දගෙ පුත්තුන්ට පිස්සු කෙලින්ඩ ඇයි අපි සල්ලි එවන්නේ කියල කියනව .මහින්ද තාමත් මාරාන්තික සටනක නියැලී ඉන්නව තම අගමැති දූරය ආරක්ශා කර ගැනීම සදහා .ගෝටාබයට සහෝදර ස්නේහය උතුරාගොස් රටට හෙන ගැහුවත් අයියන්ඩිය එලවන්නේ නෑ කියන ස්තාවරයේ ඉන්නව . මොකක්ද මේ රාජපක්ශල රටට කරන සාපය .

  5. චන්ද දායක says:

    …………නාඩගංකාරයෝ……..

  6. On The Spot says:

    මේ කියන මුජිබර් රහමන් ජනාධිපති සහකාර ලේකම් කෙනෙක්ද.නැතහොත් සජබෙ මන්ත්‍රීකමට අමතරව ඒ රාජකාරියත් ඔහු කරනවාද?මේ කරුණු මෙතරම් හොඳින් ඔහු දන්නේ කෙසේද​?.කාදිනල් තුමා පාප් තුමන් බැහැ දැක පාස්කු ප්‍රහාරයේ වත්මන් තත්වය උන් වහන්සේට පැහැදිලි කිරීමට නික්ම ගියා කියන ආරංචිය කණ වැකුණ ගමන් මුජිබර් රහමන්ගේ මොළය විකල් උනාද?ප්‍රශ්ණ වැලකි. වැඩි විස්තර පසුව දැන ගමු.

  7. Boru Show says:

    Pissu Hutang! Veda Bari Taarzan! Waarakang Kasbaawa!

  8. Anil Kumara says:

    කොහොමද කොටි කාන්තාව අද අරගල භූමියේ ඉඳන්
    ජාත්‍යයන්තරයට ඇහෙන්ඩ ඉංග්‍රීසියෙන් ගෝරනාඩු දාපු
    ලස්සන?

  9. ටිකට් says:

    කාලකන්නි බල්ලා……..මේ ආන්ඩුව ට හූනියං කලේ මූ තමයි……..මහ ලොකු උසස් නිලතල වලට මිනිස්සු පත් කල කමිටුවේ ලොක්ක මු….රටට ආදරෙ මිනිස්සු ලක්ෂ ගනනක් ඉද්දි මුගෙ හොර තක්කඩි ජාවාරම් කාරයො හැැම තැනම ප්ලේස් කලා….අපි පත්කරෙ ජනාධිපති මෙවුව කරන්න නෙවෙයි…දක්ඹ මිනිස්සු කල කිරිල අයිං උනා…..මුංගෙ හොර සුදු කරපටි ලොසාල හැම තැනම හෑවා….මේකා කාලකන්නි පරයෙක්…..හාමුදුරුවෝ වගෙ කතා කර කර හොරා කාපු සක්කිලියෙක්…..
    දැං පච කෙල කෙල ගිලෙන නැවෙන් පනනවා……..මූ තමයි රජය පේල් කරපු පුධානියෙක්……..හොරෙක්…..
    මූ දාපු උනුයි මූයි කරපු ලබ්බක් නෑ රටට…….පර බල්ල
    ………

  10. අයි ඵම් ඵෆ්' හරහා ශ්‍රෘඡුලෙසම මාත්‍රෘෘභූමියේ සවාධිපත්‍යට අතපෙවීම ,.! says:

    අවස්ථාවෙන් ප්‍රයෝඡනගැනීමට කැසකවනා බිතාන්‍ය ප්‍රමුඛ සුදුඡාතික ත්‍රස්තයන්,ශ්‍රී ලංකාව අත්පත්කරගැනීමේ ‘අයි ඵම් ඵෆ්’ මෙහෙයුම ආරම්භ කළ බව සමස්ථ ශ්‍රී ළාංකීය නූගත් වහළුන්ට දැනුම් දී සිටිනුලබයි,.!

    ”රටට කිසිදු පළදායිතාවයක් නොමැතිව පිනට කෑම ඡාන තුළින්ම උරැමකරගන්නාලද රඡපක සූකරයන් ,පිනටකෑමෙන් ඔබ්බට ගොස් දූශිත නිලධාරීන් සමග හොරා කා සමස්ථ ශ්‍රී ළාංකීය ආර්ථිකය විණාශ කර දමන ලදී,.!

    නැව්ප්‍රහාර,පාස්කුප්‍රහාර,තිස් අවුරැදු යුද්ධය, දූශිත මුග්ධ දේශපාළු සුණඛයන් ත්‍රස්ථවාදී රාඡ්‍යනොවන සංවිධාන සහ පුද්ගළයන් බළල් අත් සේ යොදාගනිමින් මෙහෙයවූ බටහිරයන්,.’අයි ඵම් ඵෆ්’ හරහා ශ්‍රෘඡුලෙසම මාත්‍රෘෘභූමියේ සවාධිපත්‍යට අතපෙවීම සඳහා සැළසුම් ඉදිරිපත් කරනු ලබයි,.!

    මහබැංකු අහෝසිකිරීම, යුධහමුධාව විසිරැවාහැරීම වැනි ඉතාමත් කූඨ කුහක යටත්විතකරනයට අදාළ යෝඡනා ශ්‍රී ලාංකීය නපුංසකයන් යොදාගනිමින් ඉදිරිපත් කිරීමට නිමිතයි,.!

    ”නිදහස සවාධීනතවය අගයන ශ්‍රී ලාංකීය සමස්ථය දියසැලියේ කකුළුවන් සේ නොසිට සබුද්ධිකව ප්‍රඤ්ඥාවන්තව අවබෝධයෙන්, අවධානයෙන් ප්‍රතික්‍රියා දැක්වීමට සහ ක්‍රියාත්මක වීමට සූදානමින් සිටිනු,.!

Main News