ගොන්ජලා දශ ලක්‍ෂයකට පාදෙණියලා එක්කෙනයි.. ECTA, SAITM ගැන දොස්තර සභාපති හිරු සලකුණේ විචිත‍්‍ර විචාරයක..

May 9, 2017 at 9:20 am | lanka C news
ගොන්ජලා දශ ලක්‍ෂයකට පාදෙණියලා එක්කෙනයි.. ECTA, SAITM ගැන දොස්තර සභාපති හිරු සලකුණේ විචිත‍්‍ර විචාරයක..

හිරු රූපවාහිනියේ ඊයේ පැවති සලකුණු වැඩසටහනට එක්වූයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ද පාදෙණිය මහතායි.

එක්ටා, සයිටම් ඇතුළු ආන්දෝලනාත්මක මාතෘකා සම්බන්ධයෙන් ඔහු සියළු ලිපි ලේඛණ සහිතව මනා අදහස් දැක්වීමක් කරනු පැහැදිලිව දකිනු හැකිවිය.

මාධ්‍යවේදීන්ගේ සුපුරුදු බාදා කිරීම් නිසා සභාපතිවරයාට ඇතැම් පැහැදිලි කිරීම්වලට බාදා සිදු විය.

සම්පූර්ණ වීඩියෝව මෙතනින්

74 views

7 Comments to “ගොන්ජලා දශ ලක්‍ෂයකට පාදෙණියලා එක්කෙනයි.. ECTA, SAITM ගැන දොස්තර සභාපති හිරු සලකුණේ විචිත‍්‍ර විචාරයක..”

  1. asanthi says:

    Dr Padeniya niyama dosthara kenek. Lama rohale ohuge sayanayata gihin balanna ohu me rate daruwan venuwen ketham sevayak karanavada kiya.

  2. jayasinha says:

    “මේ පුවත ගොන්ජලා දශ ලක්‍ෂය නොව ගොන්ජලා හැට දෙලක්‍ෂය කියා නිවැරදි විය යුතුයි.”

  3. pushpakumara says:

    බලාගෙන ගියාම පාදෙණිය මහත්තය මහපාරේ හරක් දක්කන්නත් හරිම දක්ෂයෙක්නේ. .

  4. Sameera says:

    Its previlage and fortunate to have such a brainy person in srilanka compaired to milloions of selfish idiots and foolish politicians

  5. Saradiel says:

    ඉන්දියානු රජය උත්සහ කරනුයේ විරැකියාවෙන් පෙලෙන ඉන්දියානුවන් සදහා ලංකාව රැකියා වෙළදපොලක් ලෙසවිවෘත කිරීමටය. ඉන්දියානු රජය ඉන්දියානුවන් ගැන සිතනවා හැරෙන්නට ලාංකික ඔබ අපගැන සිතාවිද?කණගාටුව ලංකාවේ යහපාලන ආණ්ඩුව ඔබ අප ගැන නොසිතීමය..

  6. love nature says:

    ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය ඉන්දියානුවන් 270 දෙනෙකුට වැඩි පිරිසක් පිටුවහල් කිරීමට සැරසෙන බවට ඉන්දීය විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ් චෝදනා කරනවා. ඔවුන් ඇමරිකා එක්සත් ජනපදය තුළ නීතිවිරෝධී ලෙස රැදී සිටින බව පවසමිනුයි මෙලෙස රටින් නික්මෙන ලෙස දන්වා ඇත්තේ.

    • Alapaluwa says:

      නමුත් අපගේ අය මේ ඉංදියානුවන් ගෙන්විමේ කටයුතු කඩිනමින් කරමින් සිටිනවා මෙන්න මේකයි සෑබෑයාපාලනයේ වෙනස.මා දන්නා විදියට ඉන්දියනුවන්ට ඉන්දියවා හැර අනෙක් සියලුම රටවල් හොඳයි ජීවත්වෙන්න.ලෝකේ කොහෙගියත් ඉන්දියානුවන් සහා චීන්නුන් නැති රටක් ගැනනම් මම අසා නැත.එකතරා දුෂ්කර අප්‍රිකා රටක මහා ඝන කැලාවේ මීටර් 500 විතර ඇතුළට ගියවිට කඩයක් තිබුණා අපි කිහිපදෙනෙක් ගොඩවුණා මේ කඩයට වතුර බෝතල් තිබේද බලන්න අරුමයකි මේ කඩය කරන්නේ චීන්නු පිරිසකි පසුව අපි වතුර බෝතල් මුදල්දි රැගෙන යමින් ඔවුනටද ස්තුතිවන්ත කරමින් යන්න ගියේය.මෙයයි චිනුන්ගේ දියුණුවේ මාවත කොතරම් දුෂ්කර කටුකවුවත් ඔවුනට කම්නැත.

Main News