ගොන්ජලා දශ ලක්ෂයකට පාදෙණියලා එක්කෙනයි.. ECTA, SAITM ගැන දොස්තර සභාපති හිරු සලකුණේ විචිත්‍ර විචාරයක..
May 9, 2017 at 9:20 am | lanka C news
හිරු රූපවාහිනියේ ඊයේ පැවති සලකුණු වැඩසටහනට එක්වූයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ද පාදෙණිය මහතායි.
එක්ටා, සයිටම් ඇතුළු ආන්දෝලනාත්මක මාතෘකා සම්බන්ධයෙන් ඔහු සියළු ලිපි ලේඛණ සහිතව මනා අදහස් දැක්වීමක් කරනු පැහැදිලිව දකිනු හැකිවිය.
මාධ්‍යවේදීන්ගේ සුපුරුදු බාදා කිරීම් නිසා සභාපතිවරයාට ඇතැම් පැහැදිලි කිරීම්වලට බාදා සිදු විය.
සම්පූර්ණ වීඩියෝව මෙතනින්