ගොල්ෆේස් අරගලය ඉවරයි.. දැන් සෙනග නෑ.. ජනතා සහායත් නෑ..- මෝටිවේෂන් අප්පච්චි අරගල රහස් හෙලි කරයි…
May 30, 2022 at 10:02 pm | lanka C news
ජනාධිපතිවරයාට ගෙදර යන ලෙස බලකරමින් ආරම්භ කරන ලද ගාලුමුවදොර විරෝධතාවය මේ වනවිට අවසානයට ලඟා වී ඇති බව සමාජ ක්‍රියා මාධ්‍ය ක්‍රියාකාරික වනු මෝටිවේෂන් අප්පච්චි හෙවත් සංජු සමරසිංහ සඳහන් කරයි.
අද වන විට අරගල භූමියේ සෙනග නැති බවත් ජනතා ආධාර උපකාරද නොලැබී ගොස් ඇති බවත් හෙතෙම පවසයි.
ජනතා විමුක්ති පෙරමුණ අරගලයට මැදිහත් වීමත් සමග අරගලය දියාරු වී ගිය බවත් ඔහු සඳහන් කරයි.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.
ඔය එක එක වේශයෙන් එන අප්පොච්චිල ඉන්නව නේද උන්ගෙන් තමයි වැඩිපුර ප්‍රවේසම් වෙන්න ඕන. මහින්ද අප්පොච්චි තමයි කියල දුන්නෙ….🤣🤣🤣🤣🤣
ගෝල් පේස කියන්නේ අරගලේ සංකේතය. ලෝකයේ සියලුම නගර වල අරගලයට ඉතා හොදින් වර්ධනය වෙනවා.ඵ්ත් උඹ වගේ කාක්කන්ට ඵ් ශුද්ධ භූමියේ ඉඩක් නැත .
අයියෝ.. මෙයා ගැන කතා කරන්න එපා. පුදුම හිස් චරිතයක්. අනුන්ගෙන් කාලා බීලා ඉන්නකං මෙය ඉඳි. අහන්න තලපත්පිටිය පැත්තේ කඩවල් වලින් ….
මූ නම් ලෝක හොරෙක්….අප්පච්චි කියා ගන්න ඔක්කොම එකයි ..
Jeppo tipper wela
aragalayata janathawa aduweemata pradhana hethu thunaki
1. sajithta jvp manuwarna athulu pirisa luhubanda gos hirihara kireema
.2. ranil agamathi wemma nisa unp kaarayin aragalayen akulagena yaama
3. motivation appachchi jvp karuwan visin palawaa hareema.
me karunu apakshapaatheewa saadhaaranawa agaya karamin idiripath kale.
Mu wage horek. Salli laksa ganan gasakala Katha karanne buduwela wage.
මේ වගේ ගොන් නාම්බෙක්ගෙ ගොන් කතාවක් නිව්ස් එකක් වුනු රටක අපි ඉන්නේ.. අරගලේ කොල්ලො එකක් එක්ක තියන්න පුළුවන් එක්කෙක් නම් කමක් නෑ. ස්තී දුෂ්කයෙක් ගෙ ගොන් කතාවකට පබ්ලිසිටි දෙන මේ වගේ ගොන් නිව්ස් චෙනල් තහනම් කරන්න ඕන..