ගොල්ෆේස් ගිය ශ්රීලනිප මන්ත්රීනට දඬුවම් නෑ.. දැන් අපි එක්වෙමු…- එස්.බී. සුදු කොඩිය ඔසවයි..
May 2, 2017 at 12:40 pm | lanka C news
ඊයේ දිනයේ ගාළු මුවදොර පැවති ඒකාබද්ද විපක්ෂයේ මැයි දින රැළියට සහභාගි වූ ශ්රීලනිප මන්ත්රීවරුනට දඬුවම් දෙන්නේ නැතැයි ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.
දැන් උවමනා වී ඇත්තේ පක්ෂය එක්සත්ව තබා ගැනීම බවද ඇමතිවරයා සදහන් කරයි.