ගොල්ෆේස් ජනසයුර නොනැවතී අත්පොලසන් දුන් සමන් ඒකනායකගේ මනරම් කවි පන්තිය මෙන්න..[Video]

May 2, 2017 at 10:44 pm | lanka C news
ගොල්ෆේස් ජනසයුර නොනැවතී අත්පොලසන් දුන් සමන් ඒකනායකගේ මනරම් කවි පන්තිය මෙන්න..[Video]

ඒකාබද්ද විපක්‍ෂය විසින් කොළඹ ගාළු මුවදොර පිටියේදී පවත්වන ලද මැයි දින රැළියේදී රංගන ශිල්පී සමන් ඒකනායක විසින් ගායනා කරන ලද කවි පෙලකට රැස්ව සිටි අති විශාල ජනතාවගෙන් හිමිවුයේ දැවැන්ත ප‍්‍රතිචාරයකි.

167 views
Main News